Vigasa_Editorial
-
කාලගුණය
ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දියාවට
ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රී කාලයේදී ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට…
Read More » -
ප්‍රධාන පුවත්
ඉන්ධන මිල ගැන රජයේ සාකච්ඡා – සහනාධාරයක් හෝ මිල සංශෝධනයක්
ඉන්ධන මිල සම්බන්ධයෙන් ඉදිරියේදී සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවට තවත් IMF වැඩසටහනක් ගැන තීරණය රජයට
වත්මන් IMF වැඩසටහන අවසන් වූ පසු තවත් වැඩසටහනක් සඳහා ඉල්ලුම් කරන්නේද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා රජය සතු කරුණක් බව…
Read More » -
උණුසුම් පුවත්
නාමල් 30 දක්වා යළි රිමාන්ඩ්
නාමල් රාජපක්ෂ මහතා මේ මස 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එයාර් බස්…
Read More » -
ප්‍රධාන පුවත්
IMF උද්ධමන ඉලක්කය ගැන කියයි
IMF උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවට සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ. ශ්‍රී…
Read More » -
කාලගුණය
මුහුද රළු වෙයි – ධීවරයින්ට රතු නිවේදනයක්
මුහුද රළු වෙයි යන තත්ත්වය හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්…
Read More » -
ප්‍රධාන පුවත්
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් කිරීමට අධිකරණය අද (23) නියෝග කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික…
Read More » -
උණුසුම් පුවත්
සුගීෂ්වර බණ්ඩාර අද (23) අධිකරණයට
සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට අද (23) පෙරවරුවේ රැගෙන විත් තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා වන සුගීෂ්වර බණ්ඩාර…
Read More » -
ව්‍යාපාරික
ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවියට තහනමක්
ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. දේශීය වෙළෙඳපොළේ අලෙවි වන පොල්තෙල්වලට…
Read More » -
කාලගුණය
ප්‍රදේශ රැසකට අදත් මි.මී. 100ට වැඩි වැසි
අදත් මි.මී. 100ට වැඩි වැසි ඇතැම් ප්‍රදේශවලට ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව…
Read More »