යුද්ධ සහ ගැටුම්
මෙම ප්‍රවර්ගය යටතේ, ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුවන යුද්ධ, සෙන් අරගල, යුද හමුදා මෙහෙයුම් සහ ප්රදේශික හා ජාත්‍යන්තර ගැටුම් පිළිබඳ නිවැරදි, යථාර්ථය ඇසුරු කළ පුවත් ඔබට ලබාදෙයි. මිනිස්අයිතිවාසිකම් උල්ලංඝන, සාම සාකච්ඡා, උණුසුම් දේශපාලන පරිසරය හා ආරක්ෂක තත්ත්වය සම්බන්ධ සවිස්තරාත්මක වාර්තා මෙහි අන්තර්ගත වේ.
ජාත්‍යන්තරයෙත් දේශීයයෙත් ආරක්ෂක හා ගැටුම් තත්ත්වය පිළිබඳ විශ්වාසදායක තොරතුරු සඳහා මෙම ප්‍රවර්ගය ඔබගේ මාර්ගෝපදේශකය වේ.
-
ඉරානයට යළි ප්‍රහාර එල්ල නොවන බවට සහතිකයක් ඉල්ලයි
ඉරානයට යළි ප්‍රහාර එල්ල නොවන බවට ස්ථිර සහතිකයක් ලබා නොදෙන්නේ නම් අමෙරිකාව සමඟ කිසිදු ගිවිසුමකට එළැඹීමට සූදානම් නොමැති බව…
Read More » -
ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක් – ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණය කරනව
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණය කරනව යැයි ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි තර්ජනයක් කර තිබේ. මෙම…
Read More » -
රියාද් ගුවන්තොටුපොළට යළි ප්‍රහාරයක් – අයෙක් මරුට, 11කට තුවාල
රියාද් ගුවන්තොටුපොළට යළි ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෞදි…
Read More » -
ඉරාන තෙල් නැවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්
ඛාර්ග් දූපත ආසන්නයේ නැංගුරම් ලා තිබූ ඉරාන තෙල් නැවකට අමෙරිකාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
Read More » -
අමෙරිකා ඉරාන ගැටුම් උග්‍ර වෙයි | මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක්
අමෙරිකා ඉරාන ගැටුම තවදුරටත් උණුසුම් වෙමින් දෙරටේ හමුදා අතර දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය…
Read More » -
ඉරානයෙන් කටාර් අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ප්‍රහාර
ඉරානයෙන් අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල කළ බව ඉරාන බලධාරීන් පවසයි. කටාර්හි පිහිටි මෙම අමෙරිකානු හමුදා කඳවුර ඉලක්ක කර…
Read More » -
ඉරානයෙන් නෞකාවකට ප්‍රහාරයක් එල්ල කරයි: හෝමුස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය උණුසුම්
ඉරානයෙන් නෞකාවකට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කර තිබේ. අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන්…
Read More » -
හෝමුස් සමුද්‍ර සන්ධියේ ප්‍රහාරය අත්වැරැද්දක් බව ඉරානය කියයි
හෝමුස් නැව් ප්‍රහාරය අත්වැරැද්දක් බව ඉරානය පවසයි හෝමුස් සමුද්‍ර සන්ධියේ ප්‍රහාරයේ සම්බන්ධයෙන් ඉරානය විසින් එය තම පාර්ශ්වයෙන් සිදුවූ වැරැද්දක් බව…
Read More » -
ඉරානයෙන් කුවේට් සහ බහරේන්හි අමෙරිකානු හමුදා කඳවුරු 8කට ප්‍රහාර
ඉරානයේ විප්ලවීය ආරක්ෂක හමුදාව පවසන්නේ කුවේට් සහ බහරේන්හි පිහිටි අමෙරිකානු හමුදා ස්ථාන 08ක් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි.…
Read More » -
ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයට අමෙරිකාවෙන් ප්‍රතිප්‍රහාර
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස අමෙරිකානු හමුදාව…
Read More »