Sri Lanka Politics
-
ප්‍රධාන පුවත්
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්
මෙරට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලියට අභියෝග කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ජෛවමිතික දත්ත…
Read More » -
ප්‍රධාන පුවත්
ආගමන පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි
පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආගමන පනත් කෙටුම්පත සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික…
Read More » -
උණුසුම් පුවත්
නාමල් රාජපක්ෂගේ ඇප නියෝගයට මහාධිකරණයෙන් අතුරු තහනමක්
ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්…
Read More » -
ප්‍රධාන පුවත්
පාඨලීගේ අල්ලස් ප්‍රකාශයට පරිපාලන සේවා සංගමයෙන් දැඩි පිළිතුරක්
පාඨලීගේ අල්ලස් ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සිය විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. පාඨලීගේ අල්ලස් ප්‍රකාශය…
Read More » -
ප්‍රධාන පුවත්
පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවට නව පක්ෂ 3ක් එක්වෙයි
පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවට නව පක්ෂ 3ක් ඇතුළත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව මැතිවරණ කටයුතු සඳහා…
Read More » -
ප්‍රධාන පුවත්
විමල් වීරවංශට යළි නොතීසි – අභියාචනාධිකරණයෙන් නියෝගයක්
විමල් වීරවංශට යළි නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු…
Read More » -
ප්‍රධාන පුවත්
අයවැයේ සංවර්ධන ව්‍යාපෘති ගැන සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
අයවැයේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. අයවැය මගින් ඉදිරිපත් කරන සංවර්ධන…
Read More » -
උණුසුම් පුවත්
එම්.කේ. ශිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි – හිටපු මන්ත්‍රීවරයා මියයන විට 69 වියේ පසුවිය
එම්.කේ. ශිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 69 හැවිරිදි…
Read More » -
ප්‍රධාන පුවත්
කොළඹ ගංවතුර ගැන සජිත්ගේ ප්‍රකාශය: ආණ්ඩුවට දැඩි විවේචනයක්
කොළඹ ගංවතුර ගැන සජිත්ගේ ප්‍රකාශය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, ආණ්ඩුවේ ‘වසර දෙකයි රටට සුබයි’ යන තේමාවට වඩා…
Read More » -
ප්‍රධාන පුවත්
විමල් වීරවංශට එරෙහි නඩුව දෙසැම්බර් 07 දක්වා කල්යයි
විමල් වීරවංශට එරෙහි නඩුව දෙසැම්බර් 07 වැනිදා යළි කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. විමල් වීරවංශට එරෙහි නඩුවේ මීළඟ…
Read More »