ගොසිප්
තරු ජීවිත, රහස් පවසන කතා, සමාජ මාධ්‍යයේ කතාබහ සහ ව්‍යාජ පුවත් පිළිබඳ සත්‍යය දැන්ම vigasa.lk ගොසිප් කාණ්ඩයෙන් දැනගන්න!
-
රංජිත් පීරිස් (කසාගල සමූහ ව්‍යාපාරයේ සභාපති) සමඟ චමුදිත සමරවික්‍රම
රංජිත් පීරිස් (කසාගල සමූහ ව්‍යාපාරයේ සභාපති) සමඟ චමුදිත: මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්ව ඇති, ආන්දෝලනාත්මක චරිතයක් අද…
Read More » -
ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වූ මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි යනුවෙන් වාර්තා වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල…
Read More » -
මුරුංගා ඇටවලින් ජලයේ මයික්රොප්ලාස්ටික් 98.5%ක් ඉවත් කළ හැකි බව පර්යේෂණයකින් හෙළිවේ
“ආශ්චර්යමත් ගස” ලෙස බොහෝ දෙනා හඳුන්වන මුරුංගා ගස සම්බන්ධයෙන් නව විද්‍යාත්මක සොයාගැනීමක් වාර්තා වී තිබේ. බ්‍රසීලය සහ බ්‍රිතාන්‍යය නියෝජනය කරන…
Read More » -
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් කොන්ඩම් මිල 30%කින් ඉහළ යාමේ අවදානමක්
මැදපෙරදිග පවතින යුද තත්ත්වය ගෝලීය වෙළෙඳපොළට බලපෑම් ඇති කරමින්, කොන්ඩම් මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්වයි. මැලේසියාව පදනම් කරගත් ලොව…
Read More » -
2026 ඉන්දීය රූ රැජිණ කිරුළ සාධ්වී සතිෂ් සේල්ට – Femina Miss India World ජයග්‍රහණය
2026 වසරේ පැවැත්වුණු 61 වැනි Femina Miss India World තරඟයේදී ඉන්දියාවේ නව රූ රැජිණ ලෙස කිරුළ දිනාගැනීමට ගෝවා ප්‍රාන්තය නියෝජනය…
Read More » -
ප්‍රවීණ ගායන ශිල්පිනීයක් රෝහල්ගතයි – සංකූලතා හේතුවෙන් ප්‍රතිකාර
ලෝකප්‍රසිද්ධ ඉන්දීය පසුබිම් ගායන ශිල්පිනිය වන හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයේ රෝහලකට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා…
Read More » -
ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර සඳහා ඉරානය භාවිත කළ Khorramshahr-4 බැලස්ටික් මිසයිලයේ විස්තර
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදුකරමින් ඇති ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයද අසල්වැසි ප්‍රදේශ හා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර…
Read More » -
මියගිය දායක ගර්භාෂයකින් බ්‍රිතාන්‍යයේ පළමු දරු උපත
මියගිය දායකයෙකුගෙන් බද්ධ කළ ගර්භාෂයක් තුළින් බ්‍රිතාන්‍යයේ පළමු දරුවා උපත ලැබූ අසිරිමත් සිදුවීමක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හියුගෝ පවෙල්…
Read More » -
සමාජ මාධ්‍ය හරහා පැතිරෙන නව spam ක්‍රමයක් –බැංකු ගිණුම් හිස් වීමේ අවදානම
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා මේ දිනවල අතිශය අවදානම් සහිත spam / scam වංචා පණිවිඩයක් පැතිර යමින් පවතින බව වාර්තා…
Read More » -
ලෝකඩ පදක්කම අරන් රුමිර පියසිරි දිවයිනට
ඉන්දියාවේ කල්කටා නුවර පැවැත්වුණු 12 වන යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගත් රුමිර පියසිරි අද (08) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.…
Read More »