
ගොසිප්
ප්‍රවීණ ගායන ශිල්පිනීයක් රෝහල්ගතයි – සංකූලතා හේතුවෙන් ප්‍රතිකාර
ලෝකප්‍රසිද්ධ ඉන්දීය පසුබිම් ගායන ශිල්පිනිය වන හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයේ රෝහලකට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
(PTI) පුවත් සේවයට අනුව, වයස අවුරුදු 92ක් වන ඇය හෘදයාබාධයක් සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
දශක හතකට වැඩි කාලයක් පුරා ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ අසමසම සේවයක් කළ ඇය, සිය වැඩිමහල් සොහොයුරිය වන ගේ බලපෑමෙන් වෙනස්ව, තමන්ටම ආවේණික වූ ගායන ශෛලියක් නිර්මාණය කරගැනීමට සමත් වූවාය.
ඉන්දීය සිනමාවට හා සංගීතයට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ඇය සහ වැනි ඉහළම සම්මානවලින්ද ගෞරවයට පත් වී තිබේ.



