sri lanka news
-
උණුසුම් පුවත්
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධනවලට…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්රතිසංස්කරණයෙන් පසු නිරාවරණය කෙරේ
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති විශේෂ කුටියට ඉහළින් ඉදිකර තිබෙන ශ්‍රී දළදා මාලිගාවේ රන්…
Read More » -
ප්‍රධාන පුවත්
EPDP සාමාජිකයන් 8කට මරණ දඬුවම
EPDP සාමාජිකයන් 8කට මරණ දඬුවම නියම කිරීමට මඩකලපුව මහාධිකරණය අද (19) තීන්දු කර තිබේ. ඒ, 2008 වසරේදී එරාවූර් පොලිස් බල…
Read More » -
ප්‍රධාන පුවත්
රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට – තවත් අයෙකුත් පොලිස් භාරයට
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන නමැත්තා සහ තවත් පුද්ගලයෙකු අනුරාධපුර පොලීසිය…
Read More » -
ප්‍රධාන පුවත්
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය: බලංගොඩ කස්සප හිමි රිමාන්ඩ්
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (16) රක්ෂිත බන්ධනාගාරගත…
Read More » -
ප්‍රධාන පුවත්
වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි – අයවැය ගැන විරෝධයක්
වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ. මෙවර අයවැය මගින් තමන්ට ප්‍රමාණවත් සැලකිල්ලක් නොදක්වා ඇති බවට විරෝධය පළ…
Read More » -
ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කිරීමට අවසර
ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයා…
Read More » -
ප්‍රධාන පුවත්
විමල් වීරවංශ අධිකරණයට පැමිණෙයි – පැමිණිල්ල අද යළි සලකා බැලේ
විමල් වීරවංශ අධිකරණයට පැමිණීමට හේතුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා…
Read More » -
උණුසුම් පුවත්
අනෝජන් සිවරාසාට නිදහස – ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර
අනෝජන් සිවරාසාට නිදහස සෞදි අරාබියේ අධිකරණය හමුවේ චෝදනාවලට ලක්ව සිටි අනෝජන් සිවරාසා නිදහස් කර තිබේ. ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන්වා…
Read More »
