SriLankaNews
-
ප්‍රධාන පුවත්
GMOA ඉල්ලීම් ඉටු නොවීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් සඳුදා
GMOA ඉල්ලීම් ඉටු නොවීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සියලුම ශාඛා සමිති ලබන…
Read More » -
ප්‍රධාන පුවත්
බ්ලූමැන්ඩල් ඩීසල් කාන්දුවක් – ප්‍රදේශවාසීන් බාල්දි රැගෙන එයි
බ්ලූමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයේ අද (21) උදෑසන ඩීසල් කාන්දුවක් සිදුව තිබේ. බ්ලූමැන්ඩල් ඩීසල් කාන්දුවෙන් කානු පද්ධතියට ඉන්ධන – ප්‍රදේශවාසීන් එක්රැස්…
Read More » -
උණුසුම් පුවත්
2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මත වෙයි
2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් අද (20) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් හිමිව…
Read More » -
ප්‍රධාන පුවත්
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකට
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මතය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය සඳහන් කරයි. සංවිධානාත්මක අපරාධ…
Read More » -
උණුසුම් පුවත්
චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි
හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට ඇප ලබාදෙන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (20) ප්‍රතික්ෂේප කර…
Read More » -
ප්‍රධාන පුවත්
නාමල් රාජපක්ෂ දෙසැම්බර් 2 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට
නාමල් රාජපක්ෂ දෙසැම්බර් 2 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (19) නියෝග කර තිබේ. ඒ…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී පාද වන්දනාවාරය දෙසැම්බර් 23 ඇරඹේ – ශ්‍රී පාද මාවත ගැනත් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී පාද වන්දනාවාරය මෙවර දෙසැම්බර් 23 වැනිදා උදුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රී පාද මාවත…
Read More » -
ප්‍රධාන පුවත්
මහින්ද රාජපක්ෂගේ 81 වැනි උපන්දිනයට නාමල්ගෙන් සංවේදී සුබ පැතුමක්
මහින්ද රාජපක්ෂගේ 81 වැනි උපන්දිනය අද (18) දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහුගේ වැඩිමහල් පුත්‍රයා…
Read More » -
ප්‍රධාන පුවත්
අස්වැසුම නව ප්‍රතිලාභීන්ට බැංකු ගිණුම් විවෘත කිරීම අද සිට ඇරඹේ
අස්වැසුම නව ප්‍රතිලාභීන්ට බැංකු ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව අද (17) සිට ලබාදී තිබේ. අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම සඳහා අවශ්‍ය බැංකු…
Read More » -
ප්‍රධාන පුවත්
ආනන්ද පාලිත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට
ආනන්ද පාලිත මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට රැගෙන විත් තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් අත්අඩංගුවට ගත් ඛනිජ…
Read More »