ප්‍රධාන පුවත්

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

මෙරට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලියට අභියෝග කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ජෛවමිතික දත්ත ලබාදීමේ තීරණයට අභියෝගයක්

මෙරට වැඩිහිටි ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දීය ආයතනයක් වෙත ලබාදෙමින් ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම නීතිමය පියවර ගෙන ඇත.

ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු වන වසන්ත මුදලිගේ මහතා විසින් අදාළ පෙත්සම අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button