යුද්ධ සහ ගැටුම්
මෙම ප්‍රවර්ගය යටතේ, ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුවන යුද්ධ, සෙන් අරගල, යුද හමුදා මෙහෙයුම් සහ ප්රදේශික හා ජාත්‍යන්තර ගැටුම් පිළිබඳ නිවැරදි, යථාර්ථය ඇසුරු කළ පුවත් ඔබට ලබාදෙයි. මිනිස්අයිතිවාසිකම් උල්ලංඝන, සාම සාකච්ඡා, උණුසුම් දේශපාලන පරිසරය හා ආරක්ෂක තත්ත්වය සම්බන්ධ සවිස්තරාත්මක වාර්තා මෙහි අන්තර්ගත වේ.
ජාත්‍යන්තරයෙත් දේශීයයෙත් ආරක්ෂක හා ගැටුම් තත්ත්වය පිළිබඳ විශ්වාසදායක තොරතුරු සඳහා මෙම ප්‍රවර්ගය ඔබගේ මාර්ගෝපදේශකය වේ.
-
ඉරාන-අමෙරිකා සාම එකඟතාවක් ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…
Read More » -
අමෙරිකා – ඉරාන සාම ගිවිසුමේ දිනය අවිනිශ්චිතයි
අමෙරිකාව සහ ඉරානය අතර යෝජිත සාම ගිවිසුමට අත්සන් තැබීමේ නියමිත දිනය සම්බන්ධයෙන් මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බව විදෙස්…
Read More » -
පාකිස්තාන අගමැතිගෙන් අමෙරිකා-ඉරාන සාම ගිවිසුම ගැන සුබ ආරංචියක්
මැදපෙරදිග කලාපයේ පැවති අර්බුදකාරී තත්ත්වය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම ගිවිසුමක් සඳහා අවසන් එකඟතාවයකට පැමිණ…
Read More » -
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර
ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය (CENTCOM) සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ.…
Read More » -
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් අවට යුක්රේනයෙන් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරය සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කරමින් යුක්රේනය විසින් විශාල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස්…
Read More » -
ඉරානය බලා ගිය තෙල් නෞකාවකට අමෙරිකාවෙන් Hellfire ප්‍රහාරයක්
ඉරානය වෙත ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවක් අමෙරිකානු හමුදාව විසින් එල්ල කළ Hellfire මිසයිල ප්‍රහාරයකින් අක්‍රීය කර ඇති බව…
Read More » -
නයිජීරියාවේ ඒකාබද්ධ ප්‍රහාරයකින් IS සාමාජිකයින් 175ක් මරුට
නයිජීරියානු සහ අමෙරිකානු ආරක්ෂක අංශ එක්ව සිදු කළ ගුවන් ප්‍රහාර මාලාවකින් IS ත්‍රස්තවාදී සංවිධානයට දැඩි පහරක් එල්ල වී තිබේ. විදෙස්…
Read More » -
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ලෙබනනයේ 6ක් මරුට
ලෙබනනයේ බේරූට් නගරය ආසන්නයේ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
Read More » -
අමෙරිකා – ඉරාන උණුසුම යළි ඉහළට
අමෙරිකානු යුද නෞකා කිහිපයක් ඉලක්ක කර ඉරානය ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින්, ඊට ප්‍රතිචාර ලෙස ඉරාන හමුදා ස්ථාන කිහිපයකට…
Read More » -
ට්‍රම්ප් Project Freedom මෙහෙයුම තාවකාලිකව නවතයි
ඉරානය සමඟ එකඟතාවකට ඉඩ ලබාදීමේ අරමුණින් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ආරම්භ කළ Project Freedom මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට…
Read More »