
ප්රධාන පුවත්
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් කිරීමට අධිකරණය අද (23) නියෝග කර තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා වන සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
අද (23) ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.



