Vigasa_Editorial
-
කාලගුණය
ප්‍රදේශ රැසකට අදත් මි.මී. 100ට වැඩි වැසි
අදත් මි.මී. 100ට වැඩි වැසි ඇතැම් ප්‍රදේශවලට ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල (2026/09/23)
අද දින ලග්න පලාපල මේෂ රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී නව අවස්ථා උදා වේ. පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට හැකි…
Read More » -
උණුසුම් පුවත්
පාස්කු නඩුවේ වරදකරුවන් 15කට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්
පාස්කු නඩුවේ වරදකරුවන් බවට තීන්දු වූ විත්තිකරුවන් 15 දෙනාට අද (22) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිර…
Read More » -
උණුසුම් පුවත්
15ක් වරදකරු කල පාස්කු ප්‍රහාර නඩුවේ මෙතෙක් කතාව
පාස්කු ප්‍රහාර නඩුව සම්බන්ධයෙන් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) තීන්දු කළේය. 2019 අප්‍රේල්…
Read More » -
උණුසුම් පුවත්
පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු කරමින් තීන්දුව ප්‍රකාශයට පත්කෙරේ
පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 24 දෙනෙකු අතරින් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර තිබේ. 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව…
Read More » -
ප්‍රධාන පුවත්
විමල් වීරවංශගේ ප්‍රකාශය ගැන CCIB පරීක්ෂණයක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන CCIB පරීක්ෂණයක් විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස්පති…
Read More » -
විශේෂාංග
චමුදිත සමරවික්‍රම ‘Most Popular Digital Presenter of the Year – 2026’ සම්මානයෙන් පිදුම් ලබයි
චමුදිත සමරවික්‍රම සම්මානය පිළිබඳව අද වනවිට සියලු දෙනාගේ අවධානය යොමුව ඇති අතර, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මාධ්‍යවේදියෙකු සහ ඩිජිටල් වැඩසටහන් ඉදිරිපත්…
Read More » -
උණුසුම් පුවත්
ඉදිරි දිනවල වැසි වැඩි වෙයි – නායයෑම් රතු නිවේදන
නායයෑම් රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක කරමින් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක ජනතාවට ඉවත්වීමේ උපදෙස් නිකුත් කර තිබේ. මේ…
Read More » -
ප්‍රධාන පුවත්
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකියි
ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (22) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. ඒ…
Read More » -
කාලගුණය
මුහුද රළු වීමක් – ධීවරයින්ට රතු නිවේදනයක්
මුහුද රළු වීම සහ තද සුළං ඇතිවීම සම්බන්ධයෙන් බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා…
Read More »