Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අද (24) විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ජලාශයේ පෝෂක ප්‍රදේශවලට අද අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව…
Read More » -
ප්‍රධාන පුවත්
නව පනත් කෙටුම්පතෙන් සුනඛ ලියාපදිංචියට නීති
සුනඛ ලියාපදිංචිය ඇතුළු ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛ ගහනය පාලනය කිරීම අරමුණු කරගත් නව පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත්…
Read More » -
කාලගුණය
කුඩා ගඟට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48ක්
කුඩා ගඟට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48ක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ. කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියට අදාළව…
Read More » -
උණුසුම් පුවත්
22 වන සංශෝධන පනත් කෙටුම්පත ගැන විවාදය ඇරඹෙයි
22 වන සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද (24) ආරම්භ කර තිබේ. අදාළ…
Read More » -
කාලගුණය
මුහුදු ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් රතු නිවේදනයක්
මුහුදු ප්‍රදේශවලට රතු නිවේදනයක් නිකුත් කරමින් බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා විශේෂ අනතුරු ඇඟවීමක්…
Read More » -
ප්‍රධාන පුවත්
පොලිස් නිෂ්කාශන සඳහා නව WhatsApp අංකයක්
පොලිස් නිෂ්කාශන WhatsApp අංකය ලෙස 071-8595950 යන නව දුරකථන අංකයක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී තිබේ. පොලිස් නිෂ්කාශන අයදුම්පත් සම්බන්ධයෙන්…
Read More » -
ප්‍රධාන පුවත්
22ට එරෙහි සජබ විරෝධතාව අද පෙරවරුවේ
22ට එරෙහි සජබ විරෝධතාව අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්දියේදී පැවැත්වීමට නියමිතව තිබේ. “ප්රජාතන්ත්රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ…
Read More » -
කාලගුණය
ප්‍රදේශ රැසකට අද තද වැසි – කාලගුණයෙන් දැනුම්දීමක්
අද තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසකට බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 2026…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 සැප්තැම්බර් 24
අද දින ලග්න පලාපල මේෂ අද දවසේ වැඩකටයුතු සැලසුම් සහගතව කරගෙන යාමට හැකි වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී නව…
Read More » -
ප්‍රධාන පුවත්
රු. බිලියන 24.8ක් රටින් යැවූ සැකකරු රිමාන්ඩ්
රු. බිලියන 24.8ක් රටින් යැවූ සැකකරු ඔක්තෝබර් 1 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.…
Read More »