Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
පොත් වැට් බද්දට අයවැයෙන් සහනයක්?
පොත් වැට් බද්ද සම්බන්ධයෙන් ඉදිරි අයවැය තුළින් වෙනසක් සිදුකිරීමට උපරිම උත්සාහයක් ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…
Read More » -
ප්‍රධාන පුවත්
සජබ මන්ත්‍රීවරු කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරු…
Read More » -
ප්‍රධාන පුවත්
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අද අවසන් ඡන්දය
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන දෙවැනිවර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අද…
Read More » -
ප්‍රධාන පුවත්
කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර
කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි. ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි මෙම ඇතා සම්බන්ධයෙන් නිකවැරටිය පශු වෛද්‍ය…
Read More » -
කාලගුණය
ගැඹුරු පීඩන අවපාතය දුර්වල වෙයි – අද සිට බලපෑම අඩුවේ
ගැඹුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද (25) අලුයම නිකුත් කළ කාලගුණ…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 සැප්තැම්බර් 25
අද දින ලග්න පලාපල ♈ මේෂ අද දවසේ වැඩකටයුතු කිහිපයක් එකවර පැවරිය හැකි බැවින් සැලසුම් සහගතව කටයුතු කරන්න. නව අවස්ථා…
Read More » -
උණුසුම් පුවත්
නායයෑම් අවදානම ගැන ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්
නායයෑම් අනතුරු ඇඟවීම පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව…
Read More » -
ප්‍රධාන පුවත්
ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කරමින් ඔක්තෝබර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබේ.…
Read More » -
කාලගුණය
මාතර ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
මාතර ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි එම හේතුවෙන් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. අධික…
Read More » -
ප්‍රධාන පුවත්
ජානකී සිරිවර්ධන අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන අල්ලස් චෝදනාවකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (24) අත්අඩංගුවට ගෙන…
Read More »