Vigasa_Editorial
-
උණුසුම් පුවත්
22 සංශෝධනය විශේෂ බහුතරයෙන් සම්මතයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම අද (25) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වී තිබේ. අදාළ ඡන්ද…
Read More » -
කාලගුණය
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
Read More » -
උණුසුම් පුවත්
සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්
සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ් කර තිබේ. අල්ලස් පිරිනැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් ඇය ඔක්තෝබර් 06 වනදා…
Read More » -
උණුසුම් පුවත්
චාමර සම්පත්ගේ හිටපු ලේකම් යළි රිමාන්ඩ්
චාමර සම්පත්ගේ හිටපු ලේකම්වරයා ලබන ඔක්තෝබර් 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර…
Read More » -
ප්‍රධාන පුවත්
22 සංශෝධනයෙන් ආණ්ඩුවේ බෙදීමක් ?
22 සංශෝධනයෙන් ආණ්ඩුවේ බෙදීමක් සුළු වශයෙන් ඇති වූ බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන…
Read More » -
උණුසුම් පුවත්
සරණ ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවට
සරණ ගුණවර්ධනගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු…
Read More » -
උණුසුම් පුවත්
හිටපු බුද්ධශාසන ලේකම් අත්අඩංගුවට
හිටපු බුද්ධශාසන ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධශාසන අමාත්‍යාංශය මගින් “දැහැමි නිවහනයි අපේකම…
Read More » -
උණුසුම් පුවත්
මිනරල් සෑන්ඩ්ස් හිටපු සභාපති අත්අඩංගුවට
මිනරල් සෑන්ඩ්ස් හිටපු සභාපති උදේනි ජයරත්න දසනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (25) අත්අඩංගුවට…
Read More » -
ප්‍රධාන පුවත්
නොවැම්බර් 01 සිට TIN අංකය අනිවාර්ය වන කාර්යයන්
TIN අංකය අනිවාර්ය වන කාර්යයන් කිහිපයක් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ අනුව 2026 නොවැම්බර් 01 වනදා…
Read More » -
ප්‍රධාන පුවත්
පොත් වැට් බද්දට අයවැයෙන් සහනයක්?
පොත් වැට් බද්ද සම්බන්ධයෙන් ඉදිරි අයවැය තුළින් වෙනසක් සිදුකිරීමට උපරිම උත්සාහයක් ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…
Read More »