Vigasa_Editorial
-
සෞඛ්‍යය
ඩෙංගු මරණ 77ක් දක්වා ඉහළට
ඩෙංගු මරණ 77ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව අනාවරණය වී තිබේ. මෙම වසරේ…
Read More » -
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50ක්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක් ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද (26) මිහින්තලේ පූජා භූමියෙන්…
Read More » -
අධ්‍යාපන
2025 සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
2025 සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. 2025 වසරට අදාළව පැවැති අධ්‍යයන…
Read More » -
ප්‍රධාන පුවත්
DJ චතුගේ නිවසක් පොලිස්ය වටලයි
පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ පිහිටි DJ චතුගේ නිවසක් පොලිසිය විසින් ඊයේ (25) සවස සෝදිසියට ලක්කර තිබේ. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ…
Read More » -
අද විශේෂ
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි
බිනර පුර පසළොස්වක පොහොය අදට (26) යෙදී තිබේ. ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසකට මුල් වූ පූජනීය දිනයක් ලෙස මෙම පොහොය…
Read More » -
උණුසුම් පුවත්
පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමක්
වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය සඳහන් කර ඇත්තේ අද (26) අලුයම 4ට පමණ පොළොන්නරුව…
Read More » -
ප්‍රධාන පුවත්
නව මහාධිකරණ විනිසුරුවරු දිවුරුම් දෙති
නව මහාධිකරණ විනිසුරුවරු තිදෙනෙකු ඊයේ (25) අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. අදාළ දිවුරුම් දීම අගවිනිසුරු නිල මැදිරියේදී…
Read More » -
කාලගුණය
අදත් ප්‍රදේශ රැසකට වැසි
අදත් ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 2026 සැප්තැම්බර් මස 26 වන දින උදෑසන 05.30ට නිකුත් කළ…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 සැප්තැම්බර් 26
අද දින ලග්න පලාපල මේෂ අද කටයුතු සැලසුම් සහගතව කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබේ. රැකියා කටයුතුවල නව අවස්ථා මතුවිය හැක.…
Read More » -
උණුසුම් පුවත්
22 වැනි සංශෝධනයට කථානායකගේ සහතිකය
22 වැනි සංශෝධනය සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) සිය සහතිකය සටහන් කළේය. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන…
Read More »