ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්
විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහය අද (18) තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන්…
Read More » -
කස්සප හිමි ගැන ජාතික රෝහලෙන් විශේෂ ප්‍රකාශයක්
කස්සප හිමි ගැන ජාතික රෝහලෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත, ඒ අනුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් මූලික වෛද්‍ය පරීක්ෂණවලින් පසු…
Read More » -
සත්‍යග්‍රහය අතරතුර බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කෙරේ
බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කෙරේ උන්වහන්සේ මෙලෙස රෝහලට ඇතුලු කිරීම සිදුකර ඇත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා…
Read More » -
දිස්ත්‍රික්ක රැසක නායයාමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්…
Read More » -
සවස 6.30 වන විට විදුලිය යථා තත්ත්වයට
විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අද සවස 6.30 වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්‍රියාකරු…
Read More » -
ප්‍රදේශ කිහිපයක විදුලිය යථා තත්ත්වයට
විදුලිය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු කොළඹ, ගම්පහ, ගාල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම නැවත…
Read More » -
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වෙයි
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වී ඇති බව වාර්තා වේ. දිවයින පුරා බලපා ඇති හදිසි විදුලි ඇණහිටීමත් සමඟ මෙම තත්ත්වය…
Read More » -
විදුලි බිඳවැටීම ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්
විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අද (17) උදෑසන ඇති වූ හදිසි තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විටත් පියවර…
Read More » -
උඩරට දුම්රිය ධාවනයට යළිත් බාධා
උඩරට දුම්රිය ධාවනයට යළිත් බාධා එල්ල වී ඇත්තේ කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දකින් යළිත් විශාල වශයෙන් පස් දුම්රිය…
Read More » -
ඥානසාර හිමි නිදහස් කරන ලෙස විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති. ඊයේ…
Read More »