ප්‍රධාන පුවත්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වෙයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වී ඇති බව වාර්තා වේ. දිවයින පුරා බලපා ඇති හදිසි විදුලි ඇණහිටීමත් සමඟ මෙම තත්ත්වය හටගෙන තිබේ.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම මේ වන විට ක්‍රියා විරහිත වී ඇති බවට තොරතුරු වාර්තා වන අතර, ඒ සඳහා බලපා ඇත්තේ පවතින හදිසි විදුලි සැපයුම් බිඳවැටීම බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button