වත්මන්-යාවත්කාලීන
වත්මන් යාවත්කාලීන – අද සිදුවන තත්කාලීන පුවත් සහ යාවත්කාලීන තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ විගස.lk. දේශපාලන, සමාජ, ක්‍රීඩා සහ ලෝකය පිළිබඳ නවතම යාවත්කාලීන.
-
ආනයන ගෙවීම් සඳහා නව රෙගුලාසි අද සිට
ශ්‍රී ලංකාවේ ආනයන කටයුතු සඳහා සිදු කරන විදේශ මුදල් ගෙවීම් වඩාත් විධිමත්ව අධීක්ෂණය කිරීමේ අරමුණින් නව නියාමන රෙගුලාසි හඳුන්වා දෙමින්…
Read More » -
චීනයේ කුන්මිං නගරයේ දකුණු ආසියානු සංස්කෘතික-වෙළඳ ප්‍රදර්ශනය 10 වන වරටත් ආරම්භ වේ
නිරිතදිග චීනයේ යුන්නාන් පළාතේ අගනුවර වන කුන්මිං නගරයේදී 10 වන වරටත් චීන–දකුණු ආසියානු ප්‍රදර්ශනය ආරම්භ වී ඇත. දින හයක් පුරා…
Read More » -
ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළට
2026 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්රයෙන් ලැබූ අපනයන ආදායම පහළ ගොස් ඇති බව ශ්‍රී…
Read More » -
ඩෙංගු මර්දන සතිය අද සිට
දිවයින තුළ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා අද (15) සිට ජාතික මට්ටමේ ඩෙංගු මර්දන සතියක්…
Read More » -
රන් පවුමේ මිල රු. 6,000කින් ඉහළට
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,325 දක්වා ඉහළ යාමත් සමඟ දේශීය රන් වෙළෙඳපොළේ මිල ගණන් ද සැලකිය යුතු ලෙස…
Read More » -
2026දී රුපියල ඩොලරයට එරෙහිව 7%කින් පහළට
2026 වසර තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන්…
Read More » -
ඩෙංගු රෝගීන් 41,000 ඉක්මවයි
ඩෙංගු ඇතුළු වෛරස් රෝග පැතිරීමත් සමඟ රෝහල්ගත වන රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…
Read More » -
කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වැසේ
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව කුවේට් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය…
Read More » -
හෝමුස් වසා දැමීමෙන් බොරතෙල් මිල නැවත ඉහළට
අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව නව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමෙන් අනතුරුව, ප්‍රතිචාරයක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය කටයුතු…
Read More » -
රුපියලේ ස්ථාවරත්වයට ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි
ශ්‍රී ලංකා රුපියලට එල්ල වන පීඩනය අවම කර ගැනීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වැදගත් බව ආර්ථික විශ්ලේෂක ධනනාත්…
Read More »