වත්මන්-යාවත්කාලීන
වත්මන් යාවත්කාලීන – අද සිදුවන තත්කාලීන පුවත් සහ යාවත්කාලීන තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ විගස.lk. දේශපාලන, සමාජ, ක්‍රීඩා සහ ලෝකය පිළිබඳ නවතම යාවත්කාලීන.
-
අහිතකර කෙටි ආහාරවලට වැට බඳින නව පාසල් මාර්ගෝපදේශය
ජාතික පෝෂණ මාසය 2026ට සමගාමීව “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” අද (22) නිල වශයෙන් එළිදක්වා ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
Read More » -
ඩෙංගු රෝගීන් දිනකදී 1000 ඉක්මවයි
ගතවූ පැය 24ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය…
Read More » -
ජූලි 1 සිට දිනකට ලක්ෂයකට වැඩි පිරිවැටුමක් ඇති ව්‍යාපාර VAT හා SSCL සඳහා ලියාපදිංචිය අනිවාර්යයි
දිනකට රුපියල් ලක්ෂයකට වැඩි පිරිවැටුමක් ඇති සියලුම සේවා සැපයුම් සහ වෙළෙඳ ආයතන එළැඹෙන ජූලි 01 වැනිදා සිට වැට් බද්ද (VAT)…
Read More » -
රෝහල් 11කට නව CT ස්කෑනර්
මෙරට රෝහල් පද්ධතියේ රෝග විනිශ්චය සේවා නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 1,950ක වියදමකින් අධි තාක්ෂණික CT ස්කෑනර් යන්ත්‍ර 11ක්…
Read More » -
ඩෙංගු රෝගීන් 46,000 ඉක්මවයි
මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,000 සීමාව ඉක්මවා ගොස්…
Read More » -
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසන්න ඉරානය තීරණය කරයි
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාව සහ ඊශ්‍රායලය සටන්…
Read More » -
13-14 වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 12%ක් අධිබරින් – නව සමීක්ෂණයකින් හෙළිවේ
2024 වසරේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සිදුකළ ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 13ත් 14ත් අතර…
Read More » -
දකුණු අප්‍රිකාවේ HIV මර්දනයට දුන් අමෙරිකානු සහාය අත්හිටුවයි
දකුණු අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා ලබාදෙමින් සිටි මූල්‍ය ආධාර නතර කිරීමට අමෙරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
Read More » -
ඩෙංගු ව්‍යාප්තිය පාලනයට ජනාධිපති කාර්ය සාධක බලකායක් අවශ්‍යයි – GMOA
රට තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට කඩිනම් පියවර ගන්නා ලෙස රජයේ…
Read More » -
රන් මිලේ දැවැන්ත පෙරලියක් – මෙරට නව මිල ගණන් මෙන්න
ලෝක වෙළෙඳපොළේ රන් මිල සැලකිය යුතු ලෙස පහළ යාමත් සමඟ මෙරට රන් මිලද රුපියල් 9,000ක පමණ අඩුවක් වාර්තා වී තිබේ.…
Read More »