සෞඛ්‍යය
වසංගත, වෛරස් පැතිරීම්
නව චිකිත්සාවන්, ඖෂධ නිකුත් කිරීම, රෝහල් පද්ධති
මානසික සෞඛ්‍යය
-
ඩෙංගු රෝගීන් 95,000 ඉක්මවයි – මරණ 72ක් වාර්තා වෙයි
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වසරේ මේ දක්වා 95,035 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය…
Read More » -
මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා දිනකට 80-100ක් මරුට
මෙරට මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 80ත් 100ත් අතර ප්රමාණයකගේ ජීවිත අහිමි වන බව රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා…
Read More » -
රජයේ ඖෂධවේදීන් 31 වැනිදා වැඩ වර්ජනයක
රජයේ ඖෂධවේදීන්අ මතර සේවා දීමනා සම්බන්ධයෙන් පවතින ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අගෝස්තු 31 වැනිදා පෙරවරු 8.00 සිට එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක…
Read More » -
ලේබල් ගැටලුවකින් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල සිරවෙයි
ලේබල් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති පරිපාලනමය ගැටලුවක් හේතුවෙන් පිළිකා එන්නත් 160,000ක තොගයක් වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩාවල රඳවා ඇති බව වෛද්‍ය…
Read More » -
විශේෂඥ වෛද්‍යවරුන්ට නව සේවා කාණ්ඩයක් – කැබිනට් අනුමැතිය
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා අනන්‍ය සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය…
Read More » -
උණුසුම් කාලගුණයෙන් දරුවන්ගේ සෞඛ්‍යයට අවදානමක්
පවතින දැඩි උණුසුම් කාලගුණය සහ පාසල් නිවාඩු සමය හමුවේ දරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳව දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු…
Read More » -
ඩෙංගු රෝගීන් 94,000 ඉක්මවයි
වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,037ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම වසරේ මාසිකව වැඩිම ඩෙංගු…
Read More » -
ඩෙංගු මර්දනය සඳහා නව ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියක්
ඩෙංගු මර්දනය සඳහා ජනතාවගේ සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් නව ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියක් හෙට (21) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය…
Read More » -
මෙම වසරේ ඩෙංගු මරණ සංඛ්‍යාව 71ක් දක්වා ඉහළ ගොස් ඇත
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව අද (20) වනවිට 71ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ…
Read More » -
එල්නිනෝ තත්ත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්
පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා…
Read More »