සෞඛ්‍යය
වසංගත, වෛරස් පැතිරීම්
නව චිකිත්සාවන්, ඖෂධ නිකුත් කිරීම, රෝහල් පද්ධති
මානසික සෞඛ්‍යය
-
දින 13කදී ඩෙංගු රෝගීන් 2,146ක්
ඩෙංගු රෝගීන් 2,146 දෙනෙකු සැප්තැම්බර් මාසයේ ගතවූ පළමු දින 13 තුළ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන්…
Read More » -
නව පනත් කෙටුම්පතෙන් සුනඛයින් ලියාපදිංචිය අනිවාර්ය වෙයි
සුනඛයින් ලියාපදිංචිය අනිවාර්ය කිරීම ඇතුළු ජලභීතිකා රෝගය පාලනයට අදාළ නව නීති හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ…
Read More » -
සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු ගැන GMOA අනතුරු අඟවයි
සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු 2015 වසරෙන් පසුව දිවයින පුරා සෞඛ්‍ය සේවයට අදාළව පූර්ණ ලෙස සංශෝධනය කර නොතිබීම බරපතළ ගැටලුවක් බව…
Read More » -
දරුවන් අතරින් වසරකට නව පිළිකා රෝගීන් 900ත් 1,000ත් අතර පිරිසක්
උපතේ සිට වයස අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයට අයත් ළමුන් සහ නව යොවුන් වියේ පසුවන දරුවන් අතරින් වසරකට 900ත් 1,000ත්…
Read More » -
WHO ඇගයීම ශ්‍රී ලංකාවට – සෞඛ්‍ය ජයග්‍රහණ දෙකක් ඇගයීමට
මැලේරියාව සහ මව්වරුන් හා අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කළ තත්ත්වය වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් WHO ඇගයීම…
Read More » -
සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම්
සෞඛ්‍ය තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය මෙරට සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව සෞඛ්‍ය තාක්ෂණික මෙවලම් හඳුන්වාදීම කෙරෙහි රජයේ…
Read More » -
මේ වසරේ ඩෙංගු රෝගීන් 96,228ක් – මරණ 73යි
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 96,228 දෙනෙකු දිවයින පුරා වාර්තා වී ඇති අතර, ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 73ක් දක්වා…
Read More » -
අධි වෝල්ටීයතා රැහැන් අසල සරුංගල් යැවීමෙන් වළකින්නැයි දැනුම්දීමක්
220kV සහ 132kV අධි වෝල්ටීයතා රැහැන් සහිත සම්ප්‍රේෂණ මාර්ග, විදුලි කුළුණු සහ ග්‍රිඩ් උපපොළවල් ආසන්නයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජාතික…
Read More » -
ඩෙංගු රෝගීන් 95,493ක් – ගෙවුණු මාසයේ 10,157ක්
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 95,493ක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්ධන ඒකකයේ දත්ත අනාවරණය කරයි. එම කාලය තුළ දිවයින…
Read More » -
වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇති කිරීමේ උත්සාහයක් ගැන GMOA අනතුරු අඟවයි
වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇති කරමින් වෛද්‍ය සේවාව සහ නිදහස් සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට රැගෙන යාමේ උත්සාහයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…
Read More »