Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
තලංගම වෙඩිතැබීමක් – දෙදෙනෙකු මරුට
තලංගම අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක රථ ගාලේ වෙඩිතැබීමක් – දෙදෙනෙකු මෝටර් රථය තුළම ඝාතනයයි තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ…
Read More » -
අධ්‍යාපන
පාසල් සිසුන්ට රු.3000 පාවහන් තිළිණපත් – වලංගු කාලය 2026 පෙබරවාරි 28 දක්වා දීර්ඝයි
2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්ට, පිරිවෙන්වල ගිහි හා පැවිදි සිසුන්ට සහ සීලමාතාවන්ට ලබාදෙන රු.3,000.00 ක වටිනාකමකින් යුතු පාවහන් තිළිණපත්…
Read More » -
ප්‍රධාන පුවත්
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙන්වූ නෞකා 5කම බාල ගල්අඟුරු-සජිත් ප්‍රේමදාස
නොරොච්චෝලේ “ලක්විජය” බලාගාරය සඳහා ගෙන්වූ නෞකා පහකම අන්තර්ගතව තිබුණේ බාල ගුණාත්මක ගල්අඟුරු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.…
Read More » -
ප්‍රධාන පුවත්
ජොන්ස්ටන් ඇතුළු පිරිස 20 දක්වා යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය…
Read More » -
ප්‍රධාන පුවත්
වරුණ ශ්‍රී ධනපාල ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ධුරයට
ජනාදිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වරුණ ශ්‍රී ධනපාල මහතා පත් කර තිබේ. අදාළ…
Read More » -
ප්‍රධාන පුවත්
විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයෙකු අත්අඩංගුවට
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා මත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයෙකු ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ. …
Read More » -
අධ්‍යාපන
2026 පාසල් පළමු වාරයේ පළමු අදියර අවසන් – මාර්තු 2 දක්වා නිවාඩු
2026 අධ්‍යයන වර්ෂයේ පාසල් පළමු වාරයේ පළමු අදියර අද (13) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව, රජයේ…
Read More » -
Business
ආනයන වාහන සඳහා අප්‍රේල් 1 සිට 2.5% නව බද්දක් – 2026 අයවැයෙන් අනුමතයි
අප්‍රේල් 1 වැනිදා සිට ආනයනය කරන වාහන සඳහා 2.5%ක නව බද්දක් ක්‍රියාත්මක කරන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එම…
Read More » -
ක්‍රීඩා
ශ්‍රී ලංකා–ඔස්ට්‍රේලියා T20 ලෝක කුසලාන තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරගය සඳහා නිකුත් කළ සියලුම ප්‍රවේශපත් මේ වනවිට…
Read More » -
විදෙස්
BNP පක්ෂයට බංග්ලාදේශ මහ මැතිවරණයේ ආසන 209 ක්– තාරික් රහ්මාන් අග්‍රාමාත්‍ය ධුරයට
බංග්ලාදේශයේ පැවති මහ මැතිවරණයෙන් Bangladesh Nationalist Party (BNP) පක්ෂය පාර්ලිමේන්තු ආසන 300 අතරින් 209ක් දිනාගෙන බහුතර බලය හිමි කරගෙන තිබේ.…
Read More »