Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
මහාචාර්ය තිස්ස විතාරණ 91 වියේදී අභාවප්‍රාප්ත වෙයි
මෙරට ප්රමුඛ දේශපාලනඥයෙකු වූ තිස්ස විතාරණ මහතා අද (13) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා කෝට්ටේ ප්‍රදේශයේ…
Read More » -
කාලගුණය
මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 2කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් – පැය 24කට වලංගුයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද (13) පෙරවරු…
Read More » -
ප්‍රධාන පුවත්
R.M.V ( D M T ) හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් කාර් පැවරුම් අංශයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට…
Read More » -
කාලගුණය
ප්‍රදේශ රැසකට මි.මී. 50ට වැඩි තද වැසි අවදානමක් – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අද දිනය තුළ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම මධ්‍යම,…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල – 2026 පෙබරවාරි 13 සිකුරාදා
♈ මේෂ අද දින ඔබට උත්සාහයන් සාර්ථක වන දිනයකි. රැකියා කටයුතු වල ප්‍රගතියක් දක්නට ලැබේ. උසස් නිලධාරීන්ගේ ප්‍රශංසා හිමිවිය හැක.…
Read More » -
අධ්‍යාපන
ගුණාත්මක අධ්‍යාපනය රජයේ ප්රමුඛ ඉලක්කය –අගමැතිනිය අවධාරණය කරයි
දරුවන්ට විධිමත් සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වත්මන් රජයේ මූලික ප්‍රමුඛතාවයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. අද (12)…
Read More » -
ප්‍රධාන පුවත්
මෙට්‍රෝ බස් සේවාව අගෝස්තුවේ සිට: කොළඹ රථ වාහන තදබදයට නව විසඳුමක්
මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා මෙරට සමස්ත ප්‍රවාහන පද්ධතිය කඩිනම් පරිවර්තනයකට ලක් කළ යුතු බව ජනාධිපති අනුර…
Read More » -
දේශපාලන
අයවැයට පක්ෂව ඡන්දය දීමෙන් කොළඹ නාගරික මන්ත්‍රී ධුරය අහෝසි කෙරේ
කොළඹ මහා නගර සභාවේ සභිකාවක් ලෙස කටයුතු කළ මොහමඩ් බුහාරි ෆාතිමාගේ සොහාරා මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කර තිබේ. ශ්‍රී ලංකා…
Read More » -
ප්‍රධාන පුවත්
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි ආරම්භයි – කාර්මික දෝෂය සම්පූර්ණයෙන් විසඳා ඇත
තාවකාලිකව අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව…
Read More » -
ක්‍රීඩා
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට ලකුණු 105ක විශිෂ්ට ජයක් – B කාණ්ඩයේ පෙරමුණට
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානයට එරෙහිව අද (12) පැවති තරගයෙන් ලකුණු 105ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්…
Read More »