Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන්
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද…
Read More » -
අද විශේෂ
තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර (Passport) නිකුත් කිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බව…
Read More » -
ක්‍රීඩා
ඕමානයට ලකුණු 226ක ඉලක්කයක් දසුන්ගෙන් සුපිරි ඉනිමක්
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා–සවුදි ආරක්ෂක සහයෝගීතාව තවත් ශක්තිමත් වෙයි – නියෝජ්‍ය අමාත්‍යවරුන් රියාද්හි හමුවෙයි
ශ්‍රී ලංකාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ සවුදි අරාබි රාජ්‍යයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්රාහ්මන් බින්…
Read More » -
ක්‍රීඩා
කාසියේ වාසිය ඕමානයට-ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරනය
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 2026, T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව…
Read More » -
අද විශේෂ
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනතට ආංශික අධීක්ෂණ කාරක සභා අනුමැතිය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික…
Read More » -
ප්‍රධාන පුවත්
වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම්වලට පහසුකම් සැපයීමෙන් ඩොලර් 598,250ක විදේශ විනිමය ආදායමක්
වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස හතරක කාලයක් තුළ අමෙරිකානු ඩොලර් 598,250ක විදේශ විනිමය ආදායමක්…
Read More » -
ප්‍රධාන පුවත්
වසරේ පළමු වනදා සිට මේ දක්වා දියේ ගිලීමෙන් 24 මරුට
මේ වසරේ ගත වූ කාලය තුළ දිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙම සිද්ධීන්…
Read More » -
ප්‍රධාන පුවත්
රැඳවුම් නියෝග මත ප්‍රශ්න කළ සැකකාරියගෙ තොරතුරු මත අයිස්, ගිනි අවියක් සහ භාන්ඩ රැසක් සොයාගනී
රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරනු ලැබූ සැකකාරියකගෙන් අනාවරණය වූ තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය, ගිනි අවියක් සහ ව්‍යාජ වාහන අංක තහඩු…
Read More » -
කාලගුණය
ද ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි – කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
අද (12) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අලුයම නිකුත් කළ දිනපතා කාලගුණ…
Read More »