ක්‍රීඩා

ඕමානයට ලකුණු 226ක ඉලක්කයක් දසුන්ගෙන් සුපිරි ඉනිමක්

ශ්‍රී ලංකාව  සහ ඕමානය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ  දී පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 තුලදී කඩුලු 5ක් දැවී ලකුණු 225ක් රැස්කළේය.

 

කුසල් මෙන්ඩිස්  61-45

 

පවන් රත්නායක ලකුණු  60-28

   

දසුන් ශානක 50- 20

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button