Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
දෙවන කාර්තුවට 13.56%ක විදුලි ගාස්තු ඉහළ දැමීමට CEB යෝජනා කරයි
මෙම වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට Ceylon Electricity Board (CEB) විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එම…
Read More » -
ප්‍රධාන පුවත්
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැකීමට ගිය විපක්ෂ නායක
සමාජ මාධ්‍ය හරහා විවිධ මඩ ප්‍රහාර එල්ල වුවද, ගමන නිවැරදි නම් ඉවසීමෙන් ඉදිරියට යා යුතු බවත් අවසානයේ සත්‍ය ජයගන්නා බවත්…
Read More » -
ප්‍රධාන පුවත්
මන්නාරමදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට…
Read More » -
අද විශේෂ
සා.පෙළ කාලය තුළ වැසි වැඩිවේ? NBRO අනතුරු ඇඟවීමක් – අඩු පීඩන කලාපයක් පිළිබඳ අනාවැකි
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ තරමක වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බැවින්, අවදානම් සහිත පාසල් සම්බන්ධ තොරතුරු අදාල…
Read More » -
ප්‍රධාන පුවත්
අයිස් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් යතුරුපැදි සොරකම් 8ක්
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී යතුරුපැදි සොරකම් 8ක් ඇතුළු දේපල සොරකම් රැසක් අනාවරණය…
Read More » -
ප්‍රධාන පුවත්
2026 මුල් මාස 2 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ4 ඉක්මවයි
2026 වසර ආරම්භයේ සිට පෙබරවාරි 12 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 400,000 සීමාව ඉක්මවා ඇති බව…
Read More » -
ප්‍රධාන පුවත්
ලබන සඳුදා ( I M F ) ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ශ්‍රී ලංකා සංචාරයකට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ලබන සඳුදා (16) දින තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට…
Read More » -
ප්‍රධාන පුවත්
අරගලය හා විදේශ මුදල් ප්‍රවාහ පිළිබඳ විමර්ශනයක් අවශ්‍යයි-නාමල් රාජපක්ෂ
අරගලය සම්බන්ධයෙන් සහ එම ක්‍රියාමාර්ග සඳහා විදේශ රටවලින් මුදල් ලැබී තිබේද යන්න පිළිබඳ සවිස්තරාත්මක විමර්ශනයක් සිදු කිරීමට ජනාධිපති කොමිසමක් පත්…
Read More » -
කාලගුණය
අද ප්‍රදේශ කිහිපයකට තද වැසි – මි.මී. 75 දක්වා වර්ෂාපතනයක් අපේක්ෂිතයි
අද (14) දිනයේ මධ්‍යම සහ ඌව පළාත්වලට අමතරව අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි තත්ත්වයක් පවතිනු ඇති බව…
Read More » -
අද ලග්න
2026 පෙබරවාරි 14 සෙනසුරාදා – අද දින ලග්න 12ටම සම්පූර්ණ ලග්න පලාපල
♈ මේෂ ලග්නය අද දින ඔබට නව අවස්ථා කිහිපයක් ලැබිය හැක. රැකියාවට සම්බන්ධව උසස් අයගෙන් ප්‍රශංසා හිමිවිය හැක. මුදල් ගනුදෙනු…
Read More »