Vigasa_Editorial
-
අද ලග්න
අද ලග්න පලාපල සුභ වේලාවන් සහ අය වැය අනාවැකි
මේෂ ව්‍යාපාරික සහ රැකියා කටයුතු තුළ අද ඔබට නව අවස්ථා මතුවේ. ඉක්මන් තීරණ ගැනීමේදී අත්දැකීම් මත පදනම් වීම වාසිදායකය. ප්‍රධාන…
Read More » -
ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්රිකට්ට නව තේරීම් කමිටුවක්
තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව තේරීම් කමිටුවක් පත් කිරීමට අනුමැතිය…
Read More » -
ප්‍රධාන පුවත්
ලබන සතියේ මහබැංකු පොලී අනුපාත ඉහළ යාමේ අවදානමක්?
මහබැංකුව විසින් එළැඹෙන සතියේදී ප්‍රතිපත්ති පොලී අනුපාත අවම වශයෙන් Basis Points 50 සිට 100 දක්වා, එනම් 0.5%කින් හෝ 1%කින් ඉහළ…
Read More » -
ප්‍රධාන පුවත්
ජංගම දුරකථනය නැතිවුණොත් කළ යුතු දේ මෙන්න
ජංගම දුරකථන අස්ථානගත වීම හෝ සොරකම් වීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.…
Read More » -
ප්‍රධාන පුවත්
IMF ඩොලර් මිලියන 700ක් 27දා බලාපොරොත්තුවෙන්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මස 27 වනදා ඩොලර් මිලියන 700ක මුදලක් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන…
Read More » -
ප්‍රධාන පුවත්
කපිල පෙරේරාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
කපිල පෙරේරාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත් කළ ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද…
Read More » -
ප්‍රධාන පුවත්
සැප්තැම්බර් තෙක් විදුලි බිල වැඩි නොවේ
සැප්තැම්බර් මාසය දක්වා විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කිරීමට රජය බලාපොරොත්තු නොවන බව වරාය, සිවිල්…
Read More » -
ව්‍යාපාරික
ඩොලරය රු. 354 ඉක්මවයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (21) දිනයේදී තවදුරටත් පසුබෑමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව, අද දිනයේ අමෙරිකානු ඩොලරයක…
Read More » -
ප්‍රධාන පුවත්
මත්ජාවාරම් මුදල් සම්බන්ධයෙන් අඹුසැමි යුවළකගේ කෝටි ගණනක දේපළ තහනම්
ක්ෂණික මුදල් හුවමාරු ක්‍රම භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ බවට සැක කෙරෙන අඹුසැමි යුවළකට අයත් දේපළක් ක්‍රියා විරහිත කිරීමට පොලීසිය…
Read More » -
විදෙස්
රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනීමැරුම් චෝදනා
1996 වසරේ කියුබාව සහ ෆ්ලොරිඩාව අතර මුහුදු සීමාවේදී සිවිල් ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙළීමේ සිද්ධිය සම්බන්ධයෙන් කියුබාවේ හිටපු…
Read More »