Vigasa_Editorial
-
කාලගුණය
සවස 2න් පසු ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
නිරිත දිග මෝසම දිවයින පුරා ක්‍රමයෙන් සක්‍රීය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්…
Read More » -
අද ලග්න
2026 මැයි 21 අද දින ලග්න පලාපල
♈ මේෂ ව්‍යාපාරික සහ රැකියා කටයුතු වලදී අද ඔබගේ තීරණ වේගවත් ප්‍රතිඵල ලබාදිය හැක. අතපසු වූ වැඩ නැවත සාර්ථකව ගොඩනගා…
Read More » -
ප්‍රධාන පුවත්
රුපියලේ පීඩනය කෙටි කාලීනයි – ජනපති
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට තුළ ඩොලර් අර්බුදයක් මතුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එම තත්ත්වය…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රීපාද වන්දනා සමයේ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 322ක් කොටුවෙයි
ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වූ දින සිට මේ දක්වා මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද ප්‍රදේශයට පැමිණි පුද්ගලයින් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති…
Read More » -
ප්‍රධාන පුවත්
මඩකළපුව නව පුස්තකාලය ජනතා අයිතියට
මඩකළපුව මහජන පුස්තකාලයේ නව ගොඩනැගිල්ල අද (20) ජනතා අයිතියට පත් කෙරුණු අතර, එම අවස්ථාවට එක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
Read More » -
උණුසුම් පුවත්
සලේගේ නඩුව ජුලි 1 දක්වා කල්දමයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධ නඩු විභාගය ජුලි මස 01 වනදා දක්වා කල් දැමීමට කොළඹ කොටුව…
Read More » -
ව්‍යාපාරික
ඩොලරය 342 පනී
අද (20) දිනයේ අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 342 සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්…
Read More » -
සෞඛ්‍යය
තැලසීමියා සමඟ වාර්ෂිකව දරුවන් 60ක් උපදින අවදානමක්
ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමු කර තිබේ. දැනට මෙරට තුළ තැලසීමියා රෝගීන් 2500කට ආසන්න පිරිසක්…
Read More » -
උණුසුම් පුවත්
කිරිපිටි මිල අද සිට ඉහළට
ආනයනික කිරිපිටි මිල සංශෝධනය කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබේ. ඒ අනුව, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින්…
Read More » -
ප්‍රධාන පුවත්
අධිවේගී මාර්ග නඩත්තු වියදම රු. බිලියන 5 ඉක්මවයි
ශ්‍රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ කිලෝමීටර් 312.57ක නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 5180.90ක පිරිවැයක් දැරෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා…
Read More »