Vigasa_Editorial
-
කාලගුණය
ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං අනතුරු ඇඟවීමක්
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින පුරා සක්‍රීයව පැවතීම හේතුවෙන් අද දිනයේ ද නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යනු…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල 2026 මැයි 27
මේෂ අද දින වැඩ කටයුතු ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලැබේ. රැකියා සහ ව්‍යාපාරික කටයුතු වලදී නව තීරණ ගැනීමට සුදුසු…
Read More » -
ප්‍රධාන පුවත්
ආදිවාසීන්ගේ පාරම්පරික ඉඩම් යළි ලබාදීමට මහවැලි අධිකාරිය එකඟ වෙයි
රඹකැන්ඔය සහ පොල්ලබැද්ද ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවගේ පාරම්පරික ඉඩම් නැවත ඔවුන් වෙත පවරා දීමට පියවර ගන්නා බව මහවැලි අධිකාරිය අද…
Read More » -
විදෙස්
කමේනිගෙන් ඇමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්
ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි ප්‍රකාශ කර ඇත්තේ, මැදපෙරදිග කලාපීය රටවල් තවදුරටත් අමෙරිකානු හමුදා කඳවුරු සඳහා ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියා…
Read More » -
ප්‍රධාන පුවත්
මනූෂගේ විදේශ ගමන් තහනම ලිහිල් කරන්නැයි ඉල්ලීම
දූෂණ චෝදනාවකට අදාළව ඇප මත සිටින හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ…
Read More » -
ප්‍රධාන පුවත්
පොලී වැඩි කළේ ණය ඉල්ලුම පාලනයට – නන්දලාල්
ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ අරමුණ වෙළඳපොළේ අධික ණය ඉල්ලුම පාලනය කිරීම බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්…
Read More » -
ප්‍රධාන පුවත්
බාල ප්‍රමිතියේ ගල්අගුරු නෞකාවක් ගැන නැවතත් චෝදනා
ප්‍රමිතියට නොගැලපෙන ගල්අගුරු තොගයක් රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු කලාපයේ නැංගුරම් ලා ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය චෝදනා කරයි.…
Read More » -
ප්‍රධාන පුවත්
සුගීෂ්වරට තලංගම පොලීසියෙන් කැඳවීමක් නව ජනතා පෙරමුණේ නායක
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද (26) තලංගම පොලීසිය වෙත කැඳවා තිබේ. ඒ, මුදල් අමාත්‍යාංශ ලේකම්…
Read More » -
ප්‍රධාන පුවත්
2025 අත්තිකාරම් ගිණුම් සීමා සංශෝධනයට කාරක සභා අනුමැතිය
2025 විසර්ජන පනතට අදාළ අත්තිකාරම් ගිණුම් සීමා කිහිපයක් සංශෝධනය කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. පාර්ලිමේන්තු…
Read More » -
දේශපාලන
පළාත් සභා ඡන්දයට මැතිවරණ කොමිසම සූදානම්
පාර්ලිමේන්තුව මගින් අවශ්‍ය නීති ප්‍රතිපාදන සම්මත කළ වහාම ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ…
Read More »