Vigasa_Editorial
-
සෞඛ්‍යය
දුම්කොළයෙන් වසරකට ශ්‍රී ලංකාවේ මරණ 22,000ක්
දුම්කොළ භාවිතය තවදුරටත් පුද්ගලික පුරුද්දක් පමණක් නොව, ජාතික සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයක් බව මෙම දත්ත පැහැදිලි කරයි. වසරකට ජීවිත දහස්…
Read More » -
ව්‍යාපාරික
මහ බැංකු පොලී අනුපාතය 8.75% දක්වා ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 100කින් ඉහළ දමා 8.75%ක් දක්වා වැඩි කිරීමට තීරණය කර…
Read More » -
කාලගුණය
අදත් ප්‍රදේශ රැසකට තද වැසි අනතුරු ඇඟවීමක්
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් සක්‍රීය වෙමින් පවතින බැවින්, ඉදිරි දින කිහිපය තුළ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල 2026 May 26
මේෂ රැකියා සහ ව්‍යාපාර කටයුතු වලදී අද දින නව අවස්ථා උදා විය හැක. තීරණ ගැනීමේදී ඉක්මන් නොවී සැලසුම් සහගතව කටයුතු…
Read More » -
සෞඛ්‍යය
මෙනින්ජිටිස් ව්‍යාප්තියට සෞඛ්‍ය අංශයෙන් නව මාර්ගෝපදේශ
මෙනින්ජිටිස් රෝග තත්ත්වය පැතිරීම පාලනය කිරීම සහ වැළැක්වීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.…
Read More » -
ප්‍රධාන පුවත්
සුරැකුමෙන් රජයේ නොවන සේවකයින්ටත් විශ්‍රාම වැටුප් අවස්ථාවක්
වයස අවුරුදු 18 සිට 59 දක්වා අතර රජයේ විශ්‍රාම වැටුප් හිමිකම් නොමැති පුද්ගලයින් සඳහා “සුරැකුම” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය තවදුරටත්…
Read More » -
ප්‍රධාන පුවත්
ඉන්දියාවෙන් පොලීසියට කැබ් 134ක්
ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දීය රජය විසින් පරිත්‍යාග කළ කැබ් රථ 134ක් අද (25) පෙරවරුවේ ජනාධිපති අනුර…
Read More » -
ප්‍රධාන පුවත්
විමල්ට වීරවංශ මහතාට ඇප
විමල් වීරවන්ශ මහතා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ. අධිකරණය…
Read More » -
උණුසුම් පුවත්
විමල් වීරවංශ තලංගම පොලිසියෙන් අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී wimal weerawansa අද (25) තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බත්තරමුල්ල රණවිරු ස්මාරකය ආශ්‍රිතව පසුගියදා වාර්තා වූ…
Read More » -
ප්‍රධාන පුවත්
රටවල් 40කට අද සිට ශ්‍රී ලංකාවේ නොමිලේ සංචාරක වීසා
ශ්‍රී ලංකාවට කෙටි කාලීන සංචාර සඳහා පැමිණෙන රටවල් 40ක ජාතිකයින් සඳහා නොමිලේ සංචාරක වීසා පහසුකම අද (25) සිට ක්‍රියාත්මක කර…
Read More »