Vigasa_Editorial
-
ව්‍යාපාරික
වාහන ගන්න ලීසිං ගන්න අයට මහ බැංකුවෙන් නව සීමා
ලියාපදිංචි නොකළ වාහන සහ මෙරට තුළ ප්‍රථම ලියාපදිංචියෙන් පසු වසරකට අඩු කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ලීසිං පහසුකම් සම්බන්ධයෙන්…
Read More » -
ප්‍රධාන පුවත්
විද්‍යා ඝාතන නඩුවේ මරණ දඬුවම් ලැබූ සැකකරුවෙක් ජීවිතක්ෂයට
යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටි වරදකරුවෙකු සියදිවි නසාගෙන ඇති…
Read More » -
අධ්‍යාපන
ගුරු සේවයට බඳවාගැනීමේ තරග විභාගය සාර්ථකව නිමවේ
ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවාගැනීම වෙනුවෙන් පැවැත්වූ තරග විභාගය ඊයේ…
Read More » -
කාලගුණය
නිරිත දිග පළාත්වලට වැසි සහ තද සුළං අවදානමක්
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් සක්‍රීය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපය තුළ නිරිත දිග ප්‍රදේශවල වැසි ප්‍රමාණය…
Read More » -
ප්‍රධාන පුවත්
අද ලග්න පලාපල 2026 මැයි 25
මේෂ රැකියා සහ ව්‍යාපාර කටයුතු වලදී වේගවත් තීරණ ගැනීමට සිදුවන දිනයකි. නව පුද්ගල හමුවීම් සහ කෙටි ගමන් කිහිපයක් හරහා වාසි…
Read More » -
ව්‍යාපාරික
මුදල් සැපයුම රු. ට්‍රිලියන 2.1කින් ඉහළට – කීර්ති තෙන්නකෝන්
ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම (M2b) පසුගිය මාස 15ක කාලය තුළ රුපියල් ට්‍රිලියන 2.1කට වැඩි ප්‍රමාණයකින් ඉහළ…
Read More » -
ප්‍රධාන පුවත්
IMF නව ගිවිසුමකට යන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්
තෙල් මිල ඉහළ යාම සහ විදේශ සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව…
Read More » -
ප්‍රධාන පුවත්
මහනුවර මහල් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු රෝහලට
මහනුවර ඊ.එල්. සේනානායක වීදියේ පිහිටි මහල් 6කින් සමන්විත ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්…
Read More » -
සෞඛ්‍යය
ගැබ්ගෙල පිළිකා හඳුනාගැනීමට නව Colposcopy යන්ත්‍ර 18ක්
ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර ශක්තිමත් කිරීමට නව කොල්පොස්කොපි යන්ත්‍ර රෝහල්වලට මෙරට කාන්තාවන් අතර වැඩි වශයෙන් වාර්තා වන ගැබ්ගෙල පිළිකාව කල්තියා හඳුනා…
Read More » -
ප්‍රධාන පුවත්
රුපියල එක් දිනකදී 2.7%කින් ශක්තිමත් වෙයි
පසුගිය දින කිහිපය තුළ අගය පහත වැටෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල, සිකුරාදා දිනයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.7%කින් ඉහළ ගොස් තිබෙන…
Read More »