Vigasa_Editorial
-
අද ලග්න
ලග්න පලාපල – නොවැම්බර් 14 සෙනසුරාදා 2026
අද දින ලග්න පලාපල – නොවැම්බර් 14 සෙනසුරාදා 2026 මේෂ ලග්නය අද දින ලග්න පලාපල අනුව මේෂ ලග්න හිමියන්ට…
Read More » -
උණුසුම් පුවත්
ලාෆ්ස් ගෑස් මිල ඉහළට – කිලෝ 12.5 සිලින්ඩරය රු. 6,740ක් වෙයි
ලාෆ්ස් ගෑස් මිල ඉහළට යාමත් සමඟ එම සමාගම විසින් අලෙවි කරනු ලබන ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල නව මිල ගණන් ප්‍රකාශයට පත්…
Read More » -
ප්‍රධාන පුවත්
සෞදියේදී විපතට පත් ශ්‍රී ලාංකිකයින් 40කට ලක්ෂ 569ක වන්දි මුදලක්
සෞදියේදී විවිධ දුෂ්කරතාවලට මුහුණදුන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 569කට ආසන්න මුදලක් ලබාදීමට පියවර ගෙන තිබේ. සෞදියේදී…
Read More » -
ප්‍රධාන පුවත්
නාමල්ගේ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව නොවැම්බර් 18ට කල්යයි
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය…
Read More » -
ප්‍රධාන පුවත්
බදු සහන හේතුවෙන් මාස 6කදී රජයට අහිමි වූ ආදායම බිලියන 461ක්
2026 වසරේ පළමු මාස හය තුළ ලබාදුන් විවිධ බදු සහන සහ බදු නිදහස් කිරීම් හේතුවෙන් රජයට රුපියල් බිලියන 461.49ක…
Read More » -
ව්‍යාපාරික
වාහන මිල ගණන් අඩුවෙයිද? අයවැයෙන් පසු ආනයනකරුවන්ගෙන් පැහැදිලි කිරීමක්
අයවැයෙන් පසු වාහන මිල ගණන් සම්බන්ධයෙන් බලාපොරොත්තු වූ වෙනසක් සිදු නොවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. වාහන ආනයනය…
Read More » -
ප්‍රධාන පුවත්
රුවන්වැලි සෑය අසල සත්යග්රහ භූමියේ වෙළෙඳාම තහනම් කරයි
රුවන්වැලි සෑය අසල සත්යග්රහ භූමියේ වෙළෙඳාම තහනම් කරයි අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑය ආසන්නයේ සත්‍යග්‍රහය පැවැත්වූ භූමිය තුළ වෙළෙඳ කටයුතු සිදුකිරීම…
Read More » -
ප්‍රධාන පුවත්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීම ඇරඹේ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සම්බන්ධයෙන් අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.…
Read More » -
ප්‍රධාන පුවත්
අත්‍යවශ්‍ය භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි
අත්‍යවශ්‍ය භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කර තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා මෙතෙක් පනවා තිබූ විශේෂ…
Read More » -
ප්‍රධාන පුවත්
IMF සමග යළි ගිවිසුම්ගත වීමේ වැඩි ඉඩක් – මුදල් නියෝජ්‍ය ඇමති
IMF සමග යළි ගිවිසුම්ගත වීමේ වැඩි ඉඩක් පවතින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ.IMF සමග යළි…
Read More »