Vigasa_Editorial
-
ව්‍යාපාරික
බලශක්ති ක්ෂේත්රයේ තරගකාරීත්වයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව අවස්ථා
බලශක්ති ක්ෂේත්රයේ තරගකාරීත්වය ඉහළ නැංවීම හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව ව්‍යාපාරික අවස්ථා උදාකර දීමට අවධානය යොමුව තිබේ. බලශක්ති…
Read More » -
ප්‍රධාන පුවත්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු අයවැයෙන් මඟහැරුණු බවට චෝදනාවක්
2027 අයවැය යෝජනාවලිය මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු සඳහා කිසිදු සහනයක් ලබා නොදීම කනගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…
Read More » -
ප්‍රධාන පුවත්
රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින් ඉහළට – කෙටි කෑම මිලත් වැඩි වෙයි
ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ රයිස්, කොත්තු සහ කෙටි කෑමවල මිල සංශෝධනය කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ…
Read More » -
ප්‍රධාන පුවත්
ලිට්රෝ හා ලාෆ්ස් ගෑස් වෙළෙඳපොළ ගැන හඳුන්නෙත්තිගෙන් විශේෂ පැහැදිලි කිරීමක්
ලංකාවේ ගෑස් වෙළෙඳපොළෙන් සියයට 90ක පමණ ප්‍රමාණයක් සපයනු ලබන්නේ ලිට්රෝ ගෑස් සමාගම විසින් බවත්, එම සමාගම මාසිකව ගෑස් සිලින්ඩර ලක්ෂ…
Read More » -
ව්‍යාපාරික
කොටස් වෙළෙඳපොළේ රුපියල් 10,000ක් ආයෝජනයට සිසුන්ට අවස්ථාවක්
කොටස් වෙළෙඳපොළේ රුපියල් 10,000ක් ආයෝජනය කිරීමේ අවස්ථාව වයස අවුරුදු 18 ඉක්මවූ පාසල් සිසුන්ට ලබාදීමේ වැඩසටහනක් 2027 අයවැය යෝජනාව යටතේ ක්‍රියාත්මක…
Read More » -
ප්‍රධාන පුවත්
වනඅලි ගම්වැදීමට පෙර ජනතාවට අනතුරු ඇඟවීමට AI තාක්ෂණික පද්ධතියක්
වනඅලි ගම්වැදීමට පෙර ජනතාවට අනතුරු ඇඟවීමේ AI පද්ධතියක් මෙරට තුළ ස්ථාපිත කිරීමේ හැකියාව සොයාබැලීම සඳහා මූලික සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර නිරීක්ෂණයක්…
Read More » -
ප්‍රධාන පුවත්
කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට පැය 13ක ජල කප්පාදුවක් අද
කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට පැය 13ක ජල කප්පාදුවක් අද කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද (14) පැය 13යි විනාඩි…
Read More » -
ප්‍රධාන පුවත්
වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි – අයවැය ගැන විරෝධයක්
වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ. මෙවර අයවැය මගින් තමන්ට ප්‍රමාණවත් සැලකිල්ලක් නොදක්වා ඇති බවට විරෝධය පළ…
Read More » -
කාලගුණය
මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට – ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්
මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය…
Read More »
