
උණුසුම් පුවත්
පිල්ලයාන් සැප්තැම්බර් 01 දක්වා යළි රිමාන්ඩ්
නැඟෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකදී T-56 ගිනිඅවි භාවිත කරමින් වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති සිදුවීම් මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අනුව, පිල්ලයාන් සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.



