උණුසුම් පුවත්

රාජිතගේ සොයුරු මහීල් සේනාරත්න අත්අඩංගුවට

ධීවර සංස්ථාවේ 2010 – 2012 කාලය තුළ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සොයුරු මහීල් සේනාරත්න මහතා අද (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයින පුරා මාළු අලෙවි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ නඩත්තු කිරීමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button