කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
උණුසුම් කාලගුණය අතර ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි අවදානමක්
අද දිනට අදාලව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ නිකුත් කල අදි අවදානම් උනුසුම් කාලගුණ නිවේදනයත් සිහිපත් කරමින් අද දිනයේ …
Read More » -
උණුසුම හෙට දැඩිවේ – ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම්
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල පවතින දැඩි උනුසුම් කාලගුණයත් සමග හෙට (30) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට…
Read More » -
කාලගුණයේ වෙනසක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
අද (29) දිනයේ පවතින උණුසුම් කාලගුණයට සුළු වෙනසක් ඇති කරමින් පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
Read More » -
මධ්‍යාහ්න කාලයේ ඇතිවිය හැකි දැඩි උනුසුමත් සමඟ සවස 2න් පසු වැසි
ඊයේ දින නිකුත් කරනු ලැබූ අවධානම් උෂ්ණත්ව කාලගුණ නිවේදනයත් සමග අද දින ළමුන් සහ වැඩිහිටි ප්‍රජාව පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන…
Read More » -
හෙට උණුසුම අවධානය යොමු කළයුතු මට්ටමක
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනුව, හෙට (26) දින බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල…
Read More » -
අද සවස 2ට පසු ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
ශ්‍රී ලංකාවේ බස්නාහිර හා සබරගමුව පළාත්වලට අමතරව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද (25) පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි…
Read More » -
උණුසුම ගැන රතු නිවේදන – 23 වනදාට Heat Index ඉහල යාමේ අනතුරු ඇඟවීම්
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලට අමතරව අනුරාධපුරය, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (23) දිනයේ උණුසුම් දර්ශකය (Heat…
Read More » -
පස්වරු 1න් පසු දිස්ත්‍රික්ක කිහිපයකට වැසි – අකුණු අනතුරු ගැන දැනුම්දීම්
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පස්වරු 1.00 පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
Read More » -
කාලගුණ නිවේදනය – ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනාවැකි
අද දිනයේ ඇතැම් ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
අද පස්වරු 2න් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (18) පස්වරු 2.00 පමණින් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
Read More »