කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
හෙට සිට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි – කාලගුණයෙන් අනාවැකි
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට හෙට (20) දින සිට ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
අද සවස 1න් පසු ගිගුරුම් සහිත වැසි – ප්‍රදේශ කිහිපයකට අකුණු අනතුරු අවදානම
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල අද ( ) පස්වරු 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
Read More » -
නායයාම් අනතුරු ඇඟවීම: මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්ක කිහිපයකට Level 1 Alert
දිවයිනේ දිස්ත්‍රික්ක හතරක් සඳහා නායයාම් අවදානමක් පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් අදියර 1 යටතේ අනතුරු ඇඟවීමක් නිකුත් කර…
Read More » -
අද සවස 1න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි – අකුණු අනතුරු පිළිබඳ කාලගුණ අනතුරු ඇඟවීමක්
අද දින සවස 1න් පසුව දිවයිනේ උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
Read More » -
ප.ව 2න් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
උතුරු, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට අමතරව පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (06) පස්වරු 2.00න් පසු තැනින් තැන…
Read More » -
අද දහවල් 12.13ට සූර්යා මුදුන් වන ප්‍රදේශ ගැන අනාවරණයක් : වැසි සහ උණුසුම් කාලගුණයට අවවාද
දිවයින පුරා මේ වනවිට අන්තර් මෝසම් වර්ෂා තත්ත්වයක් ක්‍රියාත්මක වන අතර, අද (05) දිනයේද පස්වරු 2න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි…
Read More » -
ඉන්දුනීසියාවේ 6.0 ත්‍රස්ත භූ චලනයක් – ටාලාවුඩ් දූපතෙන් වාර්තා වෙයි
ඉන්දුනීසියාවේ අද (04) දිනයේ රික්ටර් මාපකයේ 6.0 ක ප්‍රබල භූ චලනයක් වාර්තා වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ…
Read More » -
කොලොන්න සහ රත්නපුර ප්‍රාදේශීය කොට්ඨාස දෙකට නායයෑම් අනතුරු ඇඟවීමක්
රත්නපුර දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නායයෑම් අවදානම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. ඒ අනුව,…
Read More » -
වියලි කාලගුණය වෙනස් වේ – ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි
පැවති වියලි කාලගුණය වෙනස් කරමින් අද (03) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය…
Read More » -
අද සිට දිවයින පුරා ගිගුරුම් සහිත වැසි
අද (02) දින ආරම්භයෙන් ඉදිරි දින කිහිපය තුළ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු වායුගෝලීය තත්ත්වයක්…
Read More »