කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
අදත් ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක්
අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මධ්‍යම, සබරගමුව, නැගෙනහිර,…
Read More » -
හෙට සිට වැසි තත්ත්වය ඉහළට
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය හෙට (06) සිට තවදුරටත් වැඩිවනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
Read More » -
අද පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි අනතුරු ඇඟවීමක්
අද (04) පස්වරු 2.00න් පමණ පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
අකුණු අවදානම ගැන කාලගුණයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයින පුරා ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.…
Read More » -
ප්‍රදේශ රැසකට අද තද වැසි අනතුරු ඇඟවීම්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරු 2.00න් පසු තැනින් තැන…
Read More » -
අද සවස 1න් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව හා නැගෙනහිර පළාත්වලට අද (02) සවස 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
Read More » -
අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්…
Read More » -
අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
අද (25) දින පස්වරු 2න් පසු බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් තැනින් තැන වැසි…
Read More » -
දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි – මි.මී 75 ඉක්මවිය හැකි බව කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින පස්වරු 1.00 පමණට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
Read More » -
අද පස්වරු 1න් පසු තද වැසි අනතුරු ඇඟවීම – ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (21) පස්වරු 1.00ට පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්…
Read More »