කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
දිවයින පුරා වියළි කාලගුණය තවදුරටත් – මුහුදත් සාමාන්‍ය තත්ත්වයේ
දිවයින පුරා මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය ඉදිරියටත් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද (07) අලුයම නිකුත්…
Read More » -
අධික උණුසුම් කාලගුණය අප්‍රේල් දක්වා – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වා දිගටම පවතින හැකියාවක් ඇති බව…
Read More » -
සවන 2.00න් පසුව ස්ථාන කිහිපයකට ස්වල්පයක හෝ ගිගුරුම් සහිත වැසි
ඌව සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
Read More » -
වැසි රහිත කාලගුණයේ වර්ධනයක්
අද (28) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. මේ අතර…
Read More » -
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් – දකුණට පස්වරු ගිගුරුම් සහිත වැසි අවදානමක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම…
Read More » -
දිවයින පුරා වැසි රහිත කාලගුණයක් – සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි අවදානම්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත්, බස්නාහිර…
Read More » -
හවසට ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
අද (25) දින පස්වරු 2.00න් පසුව දකුණු පළාත සහ රත්නපුර, මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
Read More » -
සවස 2න් පසු දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි අනතුරු ඇඟවීමක්
දකුණු පළාත ඇතුළු රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවල අද පස්වරු 2.00ට පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
Read More » -
අඩු පීඩන කලාපය ඉවතට – අද සිට වැසි අඩුවෙයි, රතු නිවේදන රැසක් ඉවතට
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමඟ දැනට පැවති තද වැසි තත්ත්වය…
Read More » -
අඩු පීඩන කලාපය ඉවතට – තද වැසි අඩුවෙයි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බැවින්, දැනට පවතින තද…
Read More »