කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
බොහෝ ප්‍රදේශවල මි.මී. 100 ඉක්මවූ තද වැසි – ප.ව. 1.00 පසු ගිගුරුම් සහිත වැසි
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00ට පසුව තැනින් තැන වැසි…
Read More » -
දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන – ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, අද පස්වරු…
Read More » -
21) පළාඅදත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි අවදානමක්
අද (21) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම…
Read More » -
අද ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි – මිලිමීටර් 75 දක්වා වැසි අපේක්ෂා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (20) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.…
Read More » -
ප්‍රදේශ රැසකට මි.මී. 75 දක්වා තද වැසි – පස්වරු 1න් පසු ගිගුරුම් සහිත වැසි සහ තද සුළං
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි. ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට…
Read More » -
අද සවස 1ට පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද (18) දිනයේ සවස 1.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.…
Read More » -
අද සවස ගිගුරුම් සහිත වැසි අවදානමක් – පළාත් කිහිපයකට අනතුරු ඇඟවීමක්
අද දින සවස 2.00 න් පසු දිවයිනේ පළාත් කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
Read More » -
ප්‍රදේශ රැසකට වැසි – ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක තද වර්ෂාවක්
අද (15) දිනයේදී මධ්‍යම සහ ඌව පළාත්වලටත් අම්පාර, මඩකලපුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති විය හැකි බව Department…
Read More » -
අද ප්‍රදේශ කිහිපයකට තද වැසි – මි.මී. 75 දක්වා වර්ෂාපතනයක් අපේක්ෂිතයි
අද (14) දිනයේ මධ්‍යම සහ ඌව පළාත්වලට අමතරව අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි තත්ත්වයක් පවතිනු ඇති බව…
Read More » -
මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 2කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් – පැය 24කට වලංගුයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද (13) පෙරවරු…
Read More »