කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
ප්‍රදේශ රැසකට මි.මී. 50ට වැඩි තද වැසි අවදානමක් – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අද දිනය තුළ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම මධ්‍යම,…
Read More » -
ද ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි – කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
අද (12) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අලුයම නිකුත් කළ දිනපතා කාලගුණ…
Read More » -
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්
හෙට (12) දින සිට දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව,…
Read More » -
කාලගුණ වාර්තාව
අද (10) දිනයේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව,බස්නාහිර, සබරගමුව, උතුරු – මැද…
Read More » -
අද කාලගුණය නිවේදනය
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (09) දිනයේ ඇතිවිය…
Read More » -
පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්
දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් පෙබරවාරි මස 08 සිට 11 දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
Read More » -
දිස්ත්‍රික්ක කිහිපයකට අද විටින් විට වැසි
අද (7) දිනයේදී ඌව පළාතේ මෙන්ම මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
අද දිනට කාලගුණ අනාවැකිය
අද (06) දිනයේ නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
Read More » -
ප්‍රදේශ කිහිපයකට තද වැසි
ඌව සහ මධ්‍යම, උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විවින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අම්පාර,…
Read More » -
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයට අනූව අද දින අඋතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (04) දිනයේ වැසි…
Read More »