කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
දිස්ත්‍රික්ක 7කට අද සවසින් පසු වැසි
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද කාලගුණ වාවාර්තාවට අනූව අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට අයත් ප්‍රදේශවලත් නුවරඑළිය සහ…
Read More » -
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසු වැසි
අද (02) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්…
Read More » -
පස්වරු 2න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි අවදානම
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලටත්, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්…
Read More » -
අද දින සවස් කාලයේ තරමක තද වැසි
ජනවාරි (31) වන දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්…
Read More » -
ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ, අද (30) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි…
Read More » -
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක්
01,29, 2026 දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් දිගටම පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය…
Read More »