අද විශේෂ
අද විශේෂ සිදුවීම්, පුවත්, සහ සන්සුන් නොවන තොරතුරු ඔබට මෙහි! ලංකාවේ අද දිනට අදාළව වැදගත්ම දේවල් පිළිබඳව දැන්ම දැනගන්න
-
අද කඩුවෙල විශේෂ රථවාහන සැලැස්මක්
සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර හේතුවෙන් අද (16) කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට…
Read More » -
මහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවීම අද සිදුකෙරිණි
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද (13) පෙරවරුවේ සුබ මොහොතින් සිදුකර තිබේ. පෙරවරු 6.17ට යෙදී තිබූ සුබ…
Read More » -
ලෝක අලි දිනය අදට යෙදී තිබේ
ලෝක අලි දිනය අදට (12) යෙදී තිබේ. පාරිසරික පද්ධතියේ සුවිශේෂී සංකේතයක් මෙන්ම ජෛව විවිධත්වයේ වැදගත් පුරුකක් වන වනඅලීන්ගේ ආරක්ෂාව සහ…
Read More » -
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන ජනපති සහ නීතිඥ සංගමය අද සාකච්ඡාවක
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්…
Read More » -
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද මධ්‍යස්ථාන 2,723කදී
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (09) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී…
Read More » -
ඇසළ පුර පසළොස්වක පොහොය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය අද (01) යෙදී ඇති අතර, බුදු සසුනේ මෙන්ම ශ්‍රී ලාංකීය බෞද්ධ ඉතිහාසයේ ද අතිශය වැදගත් සිදුවීම්…
Read More » -
ජාතික සුපිලිපන් සතිය අද සිට රටපුරා ක්‍රියාත්මකයි
ජාතික සුපිලිපන් සතිය අද (27) සිට ජූලි 31 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.…
Read More » -
කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය අද
අද (26) කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය ලෙස ලොව පුරා සැමරේ. මෙවර එහි තේමාව වන්නේ “තිරසර නිල් ආර්ථිකයක් සහ…
Read More » -
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව ආනයන බදු
අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කළ 10%ක තාවකාලික තීරු බදු කාලසීමාව අවසන් වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්…
Read More » -
රටවල් රැසක Facebook instagram වෙබ් සේවාව බිඳවැටෙයි – පරිශීලකයන්ට පිවිසීමේ ගැටලු
Facebook instagram වෙබ් සේවාව බිඳවැටීම හේතුවෙන් රටවල් කිහිපයක පරිශීලකයන්ට අද (19) පස්වරුවේ Facebook වෙබ් අඩවිය වෙත පිවිසීමේ ගැටලු මතු වී…
Read More »