ක්‍රීඩා
ක්‍රීඩා ලෝකයේ උණුසුම්ම පුවත්, තරඟ විශ්ලේෂණ සහ ක්‍රීඩකයින්ගේ විශේෂ සංවාද දැන්ම vigasa.lk තුළින්! ක්‍රීඩා ප්‍රේමීන්ට අනිවාර්යයෙන්ම කියවිය යුතු තොරතුරු මෙන්න
-
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ආබාධ හේතුවෙන් දැඩි පීඩනයක
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ඇන්ටිගුවාහිදී ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී…
Read More » -
කොදෙව්වෝ විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජයගනිති
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස තමන් සතු කර ගැනීමට කොදෙව්වෝ අද (15)…
Read More » -
ශ්‍රී ලංකා A කණ්ඩායමට ඇෆ්ගනිස්ථානයට එරෙහිව කඩුලු 8ක ජයක්
ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම සමඟ අද (13) පැවති එක්දින තරගයෙන් ඩක්වත්-ලුවිස් (DLS) න්‍යායට අනුව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී…
Read More » -
කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
නවසීලන්තයේ හිටපු නායක කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා…
Read More » -
කොදෙව්වෝ ශ්‍රී ලංකාව පරදා පළමු T20 තරගය ජයගනී
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්…
Read More » -
කොදෙව් සංචාරයේ එක්දින කුසලානය ශ්‍රී ලංකාව සතු කරගනී
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ අවසන් එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් කිසිදු…
Read More » -
හයි ඔක්ටේන් ක්‍රිකට් නෙට්ස් විවෘතයි
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සංවර්ධනයට නව දායකත්වයක් ලබාදෙමින් හයි ඔක්ටේන් ෆිට්නස් ආයතනය විසින් නවතම Indoor Cricket Nets පහසුකම් මධ්‍යස්ථානය…
Read More » -
ශ්‍රී ලංකාවට ICC දඩයක්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත පන්දුවාර වේගය පවත්වාගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට…
Read More » -
සූර්යකුමාර් ඉන්දීය T20 පිලෙන් ඉවතට
ඉන්දීය විස්සයි20 කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු වන සූර්යකුමාර් යාදව්, එංගලන්තය සහ අයර්ලන්තය බලා පැවැත්වීමට නියමිත මීළඟ විස්සයි20 තරග සංචාරය සඳහා නම්…
Read More » -
රුමේෂ් තරංගගෙන් මීටර් 92 වැඩි හෙල්ල විසිකිරීමේ නව වාර්තාවක්
ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී අතිවිශිෂ්ට දක්ෂතාවක් දක්වමින් නව…
Read More »