ක්‍රීඩා
ක්‍රීඩා ලෝකයේ උණුසුම්ම පුවත්, තරඟ විශ්ලේෂණ සහ ක්‍රීඩකයින්ගේ විශේෂ සංවාද දැන්ම vigasa.lk තුළින්! ක්‍රීඩා ප්‍රේමීන්ට අනිවාර්යයෙන්ම කියවිය යුතු තොරතුරු මෙන්න
-
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් තරගයට
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (11) සමත් විය. ඒ, පාකිස්තාන…
Read More » -
රුමේෂ් තරංග සූරිච් ඩයමන්ඩ් ලීග් අදියරත් ජයගනී
ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ ස්විට්සර්ලන්තයේ පැවති සූරිච් අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ…
Read More » -
දෙවන ටෙස්ට් තරගය නවකයන්ගේ සටනින් ගෞරවාන්විත ලෙස අවසාන්
ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද (27) ජයපරාජයෙන් තොරව…
Read More » -
ශ්‍රී ලංකා ඉන්දියා දෙවන ටෙස්ට් තරගය – කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.…
Read More » -
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් ජයගනී
රුමේෂ් තරංගගෙන් ඩයමන්ඩ් ලීග් පිටියේ විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ…
Read More » -
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462යි
SL VS INDIA ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඉන්දීය පළමු ඉනිම ලකුණු…
Read More » -
ඉතිහාසය අලුත් කරමින් රුමේෂ්ගෙන් රන් පදක්කමක්
රුමේෂ්ගෙන් රන් පදක්කමක් හිමිවීමත් සමඟ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට තවත් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා විය. පිරිමි හෙල්ල විසිකිරීමේ…
Read More » -
ඉමේෂා දුලානි වාර්තා කල විස්සයි20 ශතකය
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉමේෂා දුලානි අද (31) දඹුල්ලේ පැවති පාකිස්තානයට එරෙහි පළමු විස්සයි20 තරගයේදී වාර්තාගත ශතකයක් රැස් කළාය.…
Read More » -
රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට සුදුසුකම් ලබයි
ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ජාතික ශූර රුමේෂ්…
Read More » -
කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරගය අද
කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරගය අද කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරගය අද (05) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත…
Read More »