ක්‍රීඩා
ක්‍රීඩා ලෝකයේ උණුසුම්ම පුවත්, තරඟ විශ්ලේෂණ සහ ක්‍රීඩකයින්ගේ විශේෂ සංවාද දැන්ම vigasa.lk තුළින්! ක්‍රීඩා ප්‍රේමීන්ට අනිවාර්යයෙන්ම කියවිය යුතු තොරතුරු මෙන්න
-
ශ්‍රී ලංකා – කොදෙව් පළමු ODI තරගය අද රාත්‍රියේ
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද (03) ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර,…
Read More » -
2026-2027 සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත්
2026-2027 වාර්ෂික කොන්ත්‍රාත් කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් 46 දෙනෙකු තෝරාගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (02)…
Read More » -
LPL 2026ට රටවල් 21කින් ක්‍රීඩකයින් 650කට වැඩි පිරිසක් ලියාපදිංචි
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 650කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට්…
Read More » -
ප්‍රමෝද්‍යගෙන් ක්‍රීඩා ඇමතිට විශේෂ ඉල්ලීමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත විශේෂ ලිපියක් යොමු…
Read More » -
ශ්‍රී ලංකා ක්රිකට්ට නව තේරීම් කමිටුවක්
තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව තේරීම් කමිටුවක් පත් කිරීමට අනුමැතිය…
Read More » -
ශ්‍රී ලංකා කාන්තා පිල T20 තරගාවලි ජය තමන් සතු කරගෙනී
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගය ලකුණු 21කින් ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය තමන්…
Read More » -
ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා 19න් පහල කාන්තා කණ්ඩායමට ලකුණු 3ක තියුණු ජයක්
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවති තරගයකදී, ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට…
Read More » -
නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්රිකට්ට එරෙහිව අධිකරණයට – IPL ඇතුළු ලීග් සඳහා NOC ඉල්ලයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය…
Read More » -
යුද හඬ මැද ඉරාක පාපන්දු කණ්ඩායම මෙක්සිකෝවට – ලෝක කුසලාන තේරීම් තරගය මාර්තු 31
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වැදගත් තරගයක් සඳහා ඉරාක ජාතික පාපන්දු කණ්ඩායම පෞද්ගලික ගුවන් යානයකින් මෙක්සිකෝව බලා පිටත්ව යාමට…
Read More » -
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරගාවලිය කල් දමයි
මැද පෙරදිග කලාපයේ මතුව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය…
Read More »