ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
අධිකරණ ස්වාධීනත්වය හට බලපෑම් නොකරන්න – විපක්ෂ නායක
අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම රටේ ප්රජාතන්ත්රවාදයේ මූලික වගකීමක් බව පවසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජනතාව රජයට බලය ලබාදුන්නේ විනිසුරුවන්ගේ…
Read More » -
නවතම කැබිනට් පත්‍රිකාවට දිනන දකුණෙන් දැඩි විරෝධය
නවතම කැබිනට් පත්‍රිකාවට විරෝධය පාමින් ‘දිනන දකුණ’ සාමූහිකය පෙන්වා දෙන්නේ නවතම කැබිනට් පත්‍රිකාව මඟින් අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම හා විධිමත් කිරීමේ…
Read More » -
ව්‍යාපෘති ප්‍රමාද වීම ගැන ජනපතිගේ අවධානය
ව්‍යාපෘති ප්‍රමාද වීම සඳහා ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම ප්‍රධාන හේතුවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.…
Read More » -
විනිසුරු විශ්‍රාම වයස් සීමාව වැඩි කළේ ඇයි?
විනිසුරු විශ්‍රාම වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීම පිළිබඳව මතුව ඇති ප්‍රශ්නවලට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…
Read More » -
ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන සඳහා බදු දීමට කැබිනට් අනුමැතිය
ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කටයුතු සඳහා…
Read More » -
සුරේෂ් සලේගේ රිට් පෙත්සම අගෝස්තු 25 දක්වා කල් යයි
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා එය අගෝස්තු 25 වනදා නැවත කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28)…
Read More » -
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන ජනමත විචාරණයක් ඉල්ලයි
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතු…
Read More » -
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර ශ්‍රී ලංකාවට සිව්වන ස්ථානය
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට පත්ව ඇති බව 2026 වර්ෂයට අදාළ ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය…
Read More » -
ඉන්දීය ආධාර ව්‍යාපෘතිවල ගැටලු ගැන විශේෂ සාකච්ඡාවක්
ඉන්දීය ආධාර ව්‍යාපෘති සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදීම සඳහා කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය…
Read More » -
RMV හිටපු නිලධාරියෙකු අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනී
RMV හිටපු නිලධාරියෙකු නීතිවිරෝධී ලෙස ආනයනය කළ මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ එහි පළමු පැවරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අල්ලස්…
Read More »