ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ නොකරන්න – අධිකරණ සේවා සංගමය
උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ…
Read More » -
අග්රභාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට ජූලි 31 අවසන් දිනය
අග්රභාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සහ එහි ඇතුළත් කර ඇති තොරතුරු අනුමත කිරීම සඳහා ලබාදී ඇති කාලය එළැඹෙන ජූලි 31…
Read More » -
දඹදිව වන්දනා ෆ්‍රී වීසා යළි ඇරඹේ
දඹදිව වන්දනා ෆ්‍රී වීසා ක්‍රමය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා යළි ක්‍රියාත්මක කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර…
Read More » -
ජුලි මාසයේ සංචාරකයින් 138,730ක් ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවට ජුලි මාසයේ සංචාරකයින් 138,730 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවල සඳහන්…
Read More » -
කොළඹ දිස්ත්‍රික්කයේ ගිනි ගැනීම් 258ක්
මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කය සහ ඒ අවට ප්‍රදේශවල කොළඹ දිස්ත්‍රික්කයේ ගිනි ගැනීම් 258ක්…
Read More » -
උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවිය – වෙළෙඳසැලකට ලක්ෂ 5ක දඩයක්
උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවිය සිදු කළ ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 5ක දඩයක් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියම…
Read More » -
කිලෝමීටර් 5000කට වරක් බස් රථ තත්ත්ව පරීක්ෂාව අනිවාර්යයි
මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් සියලුම මගී ප්‍රවාහන බස් රථ කිලෝමීටර් 5000ක් ධාවනය කළ සෑම අවස්ථාවකදීම බස් රථ තත්ත්ව පරීක්ෂාවකට…
Read More » -
විදේශීය පරවියන් 64ක් සමඟ දෙදෙනෙක් මාට්ටු
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය පරවියන් 64ක් සමඟ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන…
Read More » -
හම්බන්තොට වරායේ වාහන 1025ක් තවමත් නිදහස් කරගෙන නෑ
හම්බන්තොට වරායේ වාහන 1025ක් මෙරටට ආනයනය කර තිබියද, ඒවා ආනයනකරුවන් විසින් මෙතෙක් නිදහස් කරගෙන නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.…
Read More » -
නීතීවිරෝධී බීඩිකොළ තොගයක් නාවික හමුදා භාරයට
නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ නීතීවිරෝධී බීඩිකොළ තොගයක් සමඟ ලොරි රථයක් නාවික හමුදාව සිය භාරයට ගෙන…
Read More »