ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
නීතීවිරෝධී බීඩිකොළ තොගයක් නාවික හමුදා භාරයට
නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ නීතීවිරෝධී බීඩිකොළ තොගයක් සමඟ ලොරි රථයක් නාවික හමුදාව සිය භාරයට ගෙන…
Read More » -
කඩුවෙලදී කල් ඉකුත් වූ පොහොර තොගයක් අත්අඩංගුවට
කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ ලොරි රථ තුළ ගබඩා කර තිබූ කල් ඉකුත් වූ පොහොර තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිය…
Read More » -
ශ්‍රී ලංකාවේ එල් නිනෝ තත්ත්වය වර්ධනය වෙයි | වැසි රටාවේ වෙනසක්
ශ්‍රී ලංකාවේ එල් නිනෝ තත්ත්වය වර්ධනය වෙයි – වැසි රටාවේ වෙනසක් ගැන අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාව තුළ මේ වන විට…
Read More » -
අසිත නිරෝෂණට දිනන දකුණෙන් අභියෝගයක්
පාර්ලිමේන්තුවේදී ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකය සිය…
Read More » -
ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයින් 3,089ක් නවාතැන් අරන්
ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයින් 3,089 දෙනෙකු 2025 වසර තුළ නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන…
Read More » -
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමය පරිදි…
Read More » -
බලංගොඩ ගල්වලකින් දැරියකගේ මළසිරුරක්
බලංගොඩ ගල්වලකින් දැරියකගේ මළසිරුරක් හමුවෙයි බලංගොඩ මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ පිහිටි භාවිතයෙන් ඉවත් කළ ගල්වලක තිබී මෙම 17 හැවිරිදි දැරියකගේ මළසිරුර…
Read More » -
දුම්රිය සංඥා අක්‍රීය මාර්ගයේ ධාවනය ඇරඹීම ගැන බරපතළ චෝදනාවක්
දුම්රිය සංඥා අක්‍රීය මාර්ගයේ ධාවනය මාස ගණනාවක් වසා දමා තිබූ තලේමන්නාරම දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය යථා තත්ත්වයට පත් නොකරම දුම්රිය…
Read More » -
2026 උසස් පෙළ විභාගය සඳහා සිසුන්ට විශේෂ දැනුම්දීමක්
2026 උසස් පෙළ විභාගය අගෝස්තු 10 වනදා සිට සැප්තැම්බර් 05 වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට සියලු…
Read More » -
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2019 වසරේදී දකුණු…
Read More »