ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
කොළඹ උද්ධමනය 7.3% දක්වා ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2026 ජුලි මාසයේ කොළඹ උද්ධමනය සියයට 7.3 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා…
Read More » -
ජනපති සහ රජය විවේචනය කළ බවට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට
ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවට පත්වන ආකාරයේ අන්තර්ගත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බවට සැක කෙරෙන පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ…
Read More » -
සංස්කෘතික පදනමක් නැති සංවර්ධනය ප්‍රමාණවත් නෑ – ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන අතර, සංස්කෘතිය, ඓතිහාසික උරුමයන් සහ ජාතික අනන්‍යතාව…
Read More » -
පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන පනත සංශෝධනයට විශේෂ සාකච්ඡාවක්
දිවයින පුරා ක්‍රියාත්මක වන පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන වඩාත් විධිමත් හා නීත්‍යනුකූල ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳ…
Read More » -
ඩොලර් මිලියන 2.5 සයිබර් වංචාව ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්
ඩොලර් මිලියන 2.5 සයිබර් වංචාව ඔස්ට්‍රේලියාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් ආපසු ගෙවීමේදී සිදුවූ බව කියන සයිබර් අපරාධමය වංචාව…
Read More » -
කන්කසන්තුරය සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු තාවකාලිකව තහනම්
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල…
Read More » -
බීර නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතය වළක්වන්නැයි ගොනු කළ පෙත්සම ඔක්තෝබර් 2ට
බීර නිෂ්පාදනයට සහල් සහ සීනි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතයට අනුමැතිය ලබාදීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම ලබන…
Read More » -
නාමල් ඇතුළු පිරිසකට එරෙහි මුදල් විශුද්ධිකරණ පැමිණිල්ල ඔක්තෝබර් 29ය
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල ලබන ඔක්තෝබර් 29…
Read More » -
වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් අනාවරණයක් – පාර්ලිමේන්තුවේ සයිබර් ප්‍රහාර අවදානමක්
පාර්ලිමේන්තුවේ සයිබර් ප්‍රහාර අවදානමක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයක් 2025 වසර සඳහා නිකුත් කළ පාර්ලිමේන්තු වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් අනාවරණය…
Read More » -
වී කිලෝවක නිෂ්පාදන පිරිවැය හෙළිවේ – රතු නාඩු සිට කීරි සම්බා දක්වා නව වාර්තාව
කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන කිහිපයක් එක්ව සකස් කළ නව වාර්තාවට අනුව වී කිලෝවක නිෂ්පාදන පිරිවැය පිළිබඳ නිල තොරතුරු ප්‍රකාශයට…
Read More »